කලකිරුනි_ජීවිතයම

prabo22

Well-known member
  • May 25, 2010
    12,624
    1,563
    113
    umba witharak newei math emai,, mamath sport mukth karala ne,,, matath yaluwo ne,, kalakanni life eka full fun ban :D
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    machan, ada kaale kaatada prashna neththe.. sathutu wenna paththak hithala sathutu weyan.. mama A/L kale giya awurudde.. A/L kale kisima hithe sathutakin nemei.. mama A/L karanna maasayak withara thiyeddi kella daala giya.. mama A/L kale commerce walin.. paadam kale maasayai.. A,B,C thiyanawa.. mama giye colombo wala thiyana prasidda iskolekata.. ee iskole godak baahira dewal kalaa.. mama A/L walata hariyata paadamak karaganna eeka nisa bari wuna.. eeth hema prashnema amathaka karala A/L kalaa ban.. mamath mao gena hithuwe kisi deyak behe kiyala.. eeth jeewithe gena godak serious wela hithuwe nethi wunahama ee prashna hema deema amathaka wuna..

    Ada indan hari hithala aluth jeewithayak patan ganin.. thama oya parakku nehe malli.... jeewithe jeewath wenna....
    :):):):):):):)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    විභාගෙට තව මස දෙකක් උනාට කමක් නෑ......උබට තව දෙපාරක්ම තියෙනවා නේ ගොඩ දාගන්න. ඊලග පර එලටම කරලා ගොඩ දාගනින්.......උබට යාලුවෝ නෑ කිව්වට මේ එළකිරි එකේ ඕනේ තරම් යාලුවෝ ඉන්නේ බන්........ඕව ගණන් ගන්න එපා........
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    tnx :)
     
    අපි හැමෝටම මොනව හරි ප්‍රශ්නයක් තියෙනව සහෝ....එයට ශක්තිමත්ව මුහුණ දෙන්න ජය ගන්න පුළුවන් යහපත් සියල්ල මහන්සිවෙලා ජය ගන්න බලන්න.... එතකොට සතුටක් සිතට දැනෙවි.

    හෙිදට ඉගෙන ගන්න බලන්න... මම හිතන්නේ ඔයාගේ හදහන ‍පොඩ්ඩක් බලවන්න...
    එයට ප්‍රතිකර්මයක් කරන්න .... එවිට සිතට යම්තාක් හෝ සහනයක් ලැබේවි මම හිතන්නේ .. යාළුවා..
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    oyawage nounath math godak loku dukakin jeewath wenne,jeewithe hati ohoma thamai.marena eka newei wisaduma ewata muhuna dena eka. okkotama issella bahubutha adhas hithin ain karala Exam karagena hodata pass weyan. uba thama jeewath wela thiyenne tika kalayai thawa issaraha godak thiyanawa. ohoma hith hitha hitiyoth wadak na.giya dewal giya dan duk unata wadak nane.ubata yaluwo naththe na me EL ekema innawa ela kollo.un matath help kara mage duka adu karaganna.fit eke hitapan.....uba thani na api innawa.....:)
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    malli mama 2010 A/L kale.ubata puluwan godak dewal karanda mulinma me masa 2 ka hondata padam karala kohoma hari A/L goda dapan ko.ita passe ubaata kamathi sport ekak karapan,ona tharam puluwan karanda,
    ube agamata anuwa mokak hari yaknawak karala padam karanda ganin,A/L goda dapan
    passe sports karanda puluwan
     
    • Like
    Reactions: 852369

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මචං ඔය වෙලාවට තමයි අපේ ලොකු අයියගේ කියමන හිතට ගන්න ඕනේ හැබැයි ඒක පොඩ්ඩක් වෙනස් කරලා මම කියන්නේ ‘‘උඹ නිකමෙක් වෙලා ඉන්න එකට උඹේ වටේ පිටේ ඉන්න උන්ට, දෙමව්පියන්ට බනින්ට එපා. ඒත් උඹ ඒ නිකමෙක් වගේම මැරුණොත් එදාට අපිත් උඹට බනිනවා.“ ඒ නිසා උඹ මොකක් හරි කරපං. මට නම් පේන්නේ උඹට බැරි කමක් නෑ. උඹට තියෙන්නේ කම්මැලිකම.. නිකන් කකා බිබි ඉන් නැතිව හරියට පාඩම් වැඩ ටික කරලා විභාගේ (යන්තමින් හරි) ගොඩ දාගෙන පොඩි රස්සා කට්ටකට බැහැපං. එතකොට ඔය ඔක්කොම හරි...
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සියල්ල නිසි ලෙස සිදු නොවනා විට මට තව දුරටත් සිනාසිය හැකිද??:(:(

    මේක මම ආසාවට ලියපු කවියක්වත්, නිසදැසක්වත් නෙවේ. මගෙ ජීවිතයේ මම වැටිලා ඉන්න තත්වෙ උඩ මගේ හිතට ආපු සිතිවිල්ලක්.... මම මේ දවස් වල ඉන්නේ මාර දුකකින්... මගේ ජීවිතෙත් තියෙනවා ප්‍රශ්න ගොඩාක්,, හිතට වද දෙන....
    මම පොඩි කාලේ අනිත් ලමයි වගේ ජීවිතය විදපු කෙනෙක් නෙමේ.. ඒකට මට ඉඩ නොලැබුනා නෙමේ.. මම එකට සහබාගී වුනේ නෑ.. මොකද මම ඉස්සර හිතාන හිටියේ එහෙම පැත්තකට වෙලා හිටියාම හැම දෙයක්ම හරි කියලා. ඒත් දැන් මට තේරෙනවා... මම මගේ ජීවිතේ නාස්ති කරගත්තා... අඩු තරමේ මට කිසිම විශේශ හැකියාවක්වත් නෑ. සාමාන්යෙන් පිරිමි ලමයෙක් කියද්දි ගොඩක් දෙනා ස්පොර්ට්ස් කරනවා. මම ඉස්කෝලේ කලාතුරකින් ඉන්ටර්වල් එකේ කරපු සෙල්ලමක් හැරෙන්න මම ක්‍රීඩාවක්වත් කරලා නෑ...මට දැන් තේරෙනවා මම මොකක්ද මේ කරගත්තේ කියලා. ඒ සිතුවිල්ල මම ජීවත් වෙන තුරාවටම මගේ හිතට වද දේවි.මේක හින්දම මගෙ පවුරුශත්වයත් ගොඩක් පිරිහිලා ගියා.
    මට අඩු තරමේ හොද යාලුවෙක්වත් හිටියේ නෑ..ඇවිල්ල යන යාලුවො තමා හිටියේ...
    දැන් මට වයස 19යි.. ජීවිතේ වෙනස් වෙලා නෑ තවමත්.. ඔහේ ගලා ගෙන යනවා. හිතට දැනෙන පීඩාවත් වැඩියි.. තවමත් මට හොදම කියලා යාලුවෙක් නෑ.. මගේ තියෙන හැම දෙයක්ම කියලා හිත සැහැල්ලු කරගන්න පුලුවන් යාලුවෙක් නෑ.. මේ ජීවිතේ මොකටද කියලා හිතෙනවා.. ඒත් මට මැරෙන්නත් බෑ. මොකද නිවටයෙක් වගේ ජීවත් වුනාට මට ඒ වගේ මුකුත් කරගෙන මැරෙන්න බෑ.. තව මාස 2කින් මම AL කරනවා. ඒත් මට හිත එකග කරගෙන පාඩම් කරන්නත් බෑ. හිතේ ප්‍රශ්න වද දෙනවා.. මම දන්නවා මම ඉගෙන ගන්න එකත් නැති වුනොත් මට මුකුත්ම නෑ කියලා..
    තවත් නිකමෙක් වගේ ජීවත් වෙන්න වෙනවා.. මම ඉක්මනට මැරිල යන්නෙවත් නෑ කියල මට විශ්වාසයි.මොකද මට තව විදවන්න තියෙනවා..මම අඩන්නේ නෑ.. මේ ඔක්කොම හිතේ හිර කරන් ඉන්නව..මිකද කතාවක් තියෙනවා දුක හිර කරගෙන හිටියාම ආයු කාලය අඩු වෙනවා කියලා.. එත් යාලු, ජීවත් වෙනකල් ජීවත් වෙන්න මට ඕනා. මට ටිකක් හරි ඉගෙන ගන්න පුලුවන් උනානම් දැන් ඒකත් මට බෑ.. මට තියෙන එකම මාර්ගය මේ ඉගෙනීම තමා... මේකවත් මට කරගෙන යන්න තරම් හිතට ශක්තියක් නෑ. කරුනාකරලා මේ කාලකන්නියාට පුලුවන් විදිහේ මොනවහරි කියල යන්න හිත එකතැන් කර ගෙන පාඩමක්වත් කරන්න...



    ඔයාල මේ වගේ ත්‍රෙඩ් ගොඩාක් දැකලා ඇති.. සමහරවිට මේක දැකල ඔයාලට එපා වෙයි.. මූට පිස්සු කියලා. ප්ලීස් එහෙම හිතන්නෙ නැතුව මට උදව්වක් දීලා යන්න... පින් සිද්ද වෙයි.....
    :(:(:(

    19 years kiyanne umba taama podi ekek ne machan. :)
    2 months hondata padan karapan. eka hari giye nattan 2nd attempt karapan.
    sports kale na kiyala umbata kisi awlak wenne na. hama ekama extra activities karanne nane machan.
    special talent 1k na kiyala umba 19 di kiyanne komada :)
    anika api dakala tiyena m(y)aluwo hatiyata umbata yaluwo nati 1 me awastawedi useful wey.
    planak gahala padan karapan. pre-plan your schedule for the exam. it is very important.
     
    Last edited: