මොකක්ද බන් මේ ටිකේ සෝෂල් මිඩියා එකෙයි එළකිරි එකෙයි කලත්මා කියල කෙල්ලෙක් ගැන කියවන්නේ. මම මේ නම ඇහුවේ ඊයේ. ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ. දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.