කලන්තෙ හැදෙන්න ලන්වෙද්දි

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඇයි බං ඒ. මටත් කීප සැරයක් කලන්තෙ හැදිල තියෙනවා
    මටනං හිතෙන්නේ බං ඇග හදිසි අවස්ථාවක ක්‍රියා කරන විදියේ වෙනසක් වගේ බන්. එක එක අයට react කරන විදිය වෙනස්නේ.

    ප්‍රේෂර් අඩු වෙනවද දන්නේ නෑ එහෙම අයගේ ඒ වගේ වෙලාවට. එහෙම උනාම ඇග තිරස් අතට ගන්න කලන්තේ දානවා කියන්න අහලා තියෙනවා.
    ඒකද දන්නේ නෑ හේතුව.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami

    එහෙම වෙන්න ඕන.මොකද මට එකසැරයක් කලන්තෙ හැදුනම විනාඩි 20ක් විතර කෙලින් ඉන්න බැරුව ගියා. බිම බුදියගෙන හිටියේ. කෙළින් උන ගමන් ආයෙ කැරකිල්ල. අවුරුදු 12 වගේ ඉඳන් කීප සැරයක් කලන්තෙ දැම්මා. හැබැයි ලොකු තුවාලෙකින් ආව මගෙම ලේ දකිනකන් අනුන්ගෙ ලේ දැක්කට කලන්තෙ දැම්මෙ නෑ. දැන් නම් අනුගෙ ලේත් බලන්න බෑ මම හිතන්නෙ.
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එහෙම වෙන්න ඕන.මොකද මට එකසැරයක් කලන්තෙ හැදුනම විනාඩි 20ක් විතර කෙලින් ඉන්න බැරුව ගියා. බිම බුදියගෙන හිටියේ. කෙළින් උන ගමන් ආයෙ කැරකිල්ල. අවුරුදු 12 වගේ ඉඳන් කීප සැරයක් කලන්තෙ දැම්මා. හැබැයි ලොකු තුවාලෙකින් ආව මගෙම ලේ දකිනකන් අනුන්ගෙ ලේ දැක්කට කලන්තෙ දැම්මෙ නෑ. දැන් නම් අනුගෙ ලේත් බලන්න බෑ මම හිතන්නෙ.
    උදේට යද්දී තුවාල කෙනෙක් ETU එක ගාව එහෙම හිටියොත් මම අහක බලාගෙන යන්නේ.දවසක් මගේම අත කැපිලා ලේ ඇවිත් කලන්තේ දාල පුටුවෙනුත් බිම වැටිලා ඔලුව ගැට්ටක වැදිලා වමනේ යන එක නවත්ත ගන්න බැරුව වෝර්ඩ් එකටත් දැම්මා දවසක්ම .
     
    • Sad
    Reactions: BinDT

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පෙට්ටියක් Book කරලා තියා ගන්න මචං
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    උදේට යද්දී තුවාල කෙනෙක් ETU එක ගාව එහෙම හිටියොත් මම අහක බලාගෙන යන්නේ.දවසක් මගේම අත කැපිලා ලේ ඇවිත් කලන්තේ දාල පුටුවෙනුත් බිම වැටිලා ඔලුව ගැට්ටක වැදිලා වමනේ යන එක නවත්ත ගන්න බැරුව වෝර්ඩ් එකටත් දැම්මා දවසක්ම .
    උඹ හොස්පිට්ල් එකකද වැඩ කරන්නේ? :sorry:
    ඇත්තටම ඕකට හේතුව මටත් හෙන ප්‍රහේලිකාවක්.
    මාත් අර කලින් කිව්ව කලන්තෙ දාපු කතාවෙදි වැටුන පාර ඔලුව වැදුන කොන්ක්‍රීට් එකක. පොඩ්ඩයි තුවාල වෙලා තිබුනේ
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උඹ හොස්පිට්ල් එකකද වැඩ කරන්නේ? :sorry:
    ඇත්තටම ඕකට හේතුව මටත් හෙන ප්‍රහේලිකාවක්.
    මාත් අර කලින් කිව්ව කලන්තෙ දාපු කතාවෙදි වැටුන පාර ඔලුව වැදුන කොන්ක්‍රීට් එකක. පොඩ්ඩයි තුවාල වෙලා තිබුනේ
    ඔව් බන්.
    ඔහොම කලන්තේ දැම්මම වස ලැජ්ජාව .එදා වෝර්ඩ් දාපු වෙලේ සර්ජන් කැත නොන්ඩියකුත් දැම්මා ලස්සන nurse ලා ඉස්සරහා .අඩු කර ගන්න වෙනවා මොකක් හරි counceling වත් ගිහින් .ඒවගෙන් නම් හරියනවත්ද දන්නේ නෑ .
    කලන්තේ දාද්දි ඔලුව වදින එක තමයි බයනකම බන් .
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ඔව් බන්.
    ඔහොම කලන්තේ දැම්මම වස ලැජ්ජාව .එදා වෝර්ඩ් දාපු වෙලේ සර්ජන් කැත නොන්ඩියකුත් දැම්මා ලස්සන nurse ලා ඉස්සරහා .අඩු කර ගන්න වෙනවා මොකක් හරි counceling වත් ගිහින් .ඒවගෙන් නම් හරියනවත්ද දන්නේ නෑ .
    කලන්තේ දාද්දි ඔලුව වදින එක තමයි බයනකම බන් .
    අනේ මන්දා. මානසික කේස් එකක් වෙන්න ඕනතමා.
    මෝහන ප්‍රතිකාර වගේ මොනව හරි සෙට් වෙයි සමහරවිට.
    කවුන්සලින් ගිහින් ප්‍රතිඵලයක් තිබ්බොත් මටත් කියපංකෝ.
    නර්ස්ල කෙල්ලො වෙලත් උන්ට ගාණක් නෑ අපිට තමා ඔක්කොම :sorry:
    අපේ ආච්චි මහරගම ඉද්දි අම්මයි මායි බලන්න ගිය වෙලාවක අල්ලපු ඇඳේ හිටපු ලෙඩාට ලේ දෙන්න ගිහින් ලේ ටිකක් හැලුනා ඇඳේ. ළඟ හිටපු එකෙක් එක පාර ඇදගෙන වැටුනනෙ. මට එතකොට ලේ දැක්කට අවුලක් නෑ. මගෙ තුවලයක් දැක්කට පස්සෙ තමා උනේ. මංනම් දැන් කැරකීගෙන එනකොටම සේෆ් පොට් එකකට වෙනවා. අඩු තරමෙ බිම හරි වාඩි වෙනවා තැන නොතැන බලන්නෙ නෑ. එක සැරයක් හොඳටම බීල බත් කකා ඉන්නකොට වැඩේ දෙල් වෙනව තේරුනා එහෙමම පුටුවෙන් බැහැල බිම වාඩි උනා. ඒ නිසා බේරුනා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ක්ලාන්ත වෙලා නෑ :lol:
    ඒ නිසා කියන්න දන්නේ නෑ

    කකුල් දෙක අස්සට ඔලුව ඔබා ගත්තම හරියනවා නේද?
     
    • Wow
    Reactions: ST.PIERRE

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එක පැත්තකට ඇදිල ගිහින් වැටිල තියෙනව. ඒකනං වුණේ දවස් තුනක් විතර එක දිගට නිදි වරල....
    සිහිය නැති වුණේ නෑ. ඇඟ කන්ට්‍රෝල් නැති වුණා විතරයි. වෙන අත්දැකීම් නෑ මට...
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අනේ මන්දා. මානසික කේස් එකක් වෙන්න ඕනතමා.
    මෝහන ප්‍රතිකාර වගේ මොනව හරි සෙට් වෙයි සමහරවිට.
    කවුන්සලින් ගිහින් ප්‍රතිඵලයක් තිබ්බොත් මටත් කියපංකෝ.
    නර්ස්ල කෙල්ලො වෙලත් උන්ට ගාණක් නෑ අපිට තමා ඔක්කොම :sorry:
    අපේ ආච්චි මහරගම ඉද්දි අම්මයි මායි බලන්න ගිය වෙලාවක අල්ලපු ඇඳේ හිටපු ලෙඩාට ලේ දෙන්න ගිහින් ලේ ටිකක් හැලුනා ඇඳේ. ළඟ හිටපු එකෙක් එක පාර ඇදගෙන වැටුනනෙ. මට එතකොට ලේ දැක්කට අවුලක් නෑ. මගෙ තුවලයක් දැක්කට පස්සෙ තමා උනේ. මංනම් දැන් කැරකීගෙන එනකොටම සේෆ් පොට් එකකට වෙනවා. අඩු තරමෙ බිම හරි වාඩි වෙනවා තැන නොතැන බලන්නෙ නෑ. එක සැරයක් බීල බත් කකා ඉන්නකොට වැඩේ දෙල් වෙනව තේරුනා එහෙමම පුටුවෙන් බැහැල බිම වාඩි උනා. ඒ නිසා බේරුනා
    මචන් කලෙන්තේ දාන් එද්දී කැරකෙන පුටු වලනම් ඉද ගන්න එපා .අනිවා බිම තමයි.බිම ඉද ගන්න එක තමයි safe ම .
    nurse ලා ගානක්වත් නැතුව ලොකු තුවාල එක්ක වැඩ බන් කෙල්ලෝ වෙලත් .ලැජ්ජයි එහෙම බලද්දී.:sorry:

    අනිත් එක මට කදු නගිද්දී බන් .මන් නම් යන්නෙම නෑ ඒ ට්‍රිප් .කෙල්ලෝ යනවා කදු වල කෙරෝලටම ෆොටෝ ගහන්න .කෙල්ලෙක් සෙට් උන දාක තමයි ඕවගේ ප්‍රශ්නේ එන්නේ :D
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    මචන් කලෙන්තේ දාන් එද්දී කැරකෙන පුටු වලනම් ඉද ගන්න එපා .අනිවා බිම තමයි.බිම ඉද ගන්න එක තමයි safe ම .
    nurse ලා ගානක්වත් නැතුව ලොකු තුවාල එක්ක වැඩ බන් කෙල්ලෝ වෙලත් .ලැජ්ජයි එහෙම බලද්දී.:sorry:

    අනිත් එක මට කදු නගිද්දී බන් .මන් නම් යන්නෙම නෑ ඒ ට්‍රිප් .කෙල්ලෝ යනවා කදු වල කෙරෝලටම ෆොටෝ ගහන්න .කෙල්ලෙක් සෙට් උන දාක තමයි ඕවගේ ප්‍රශ්නේ එන්නේ :D
    මට උසවල් වල ඉන්න එක නම් අවුලක් නෑ. අඩි 40 50 පලංචි වල ඉඳල තියෙනවා,බිල්ඩින් වල එජ් වල ඉඳල තියෙනවා අවුලක් වෙලා නෑ තාම. සමහර වෙලාවට කැරකීගෙන එනකොටම මොන හු$තක්ද යකෝ ලැජ්ජ නැද්ද තොට ඇති කැරකිල්ලක් නෑ කියල හොඳ හුස්ම දෙකක් ගත්තම හරි ගිය අවස්ථාත් තියෙනවා. ඊට පස්සෙ පොඩ්ඩක් ටෙන්ෂන් එක අඩු කරන්න සිගරට් එකක් බොනවා. අනේ මන්දා ඉතින්

    ඔය කේස් වලට ගෑනු පිරිමි බේධයක් නෑ මං හිතන්නෙ. සමහරවිට පිරිමින්ට වඩා ගෑනුන්ට ඒ හැකියාව ඇති, මාසෙකට සැරයක් තමන්ගෙ ලේ දකිනවනෙ කොහොමත්..

    බලපන්කෝ හොස්පිට්ල් එකෙන්ම චූටි මිසී කෙනෙක් සෙට් කරගන්න ;);)
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මට උසවල් වල ඉන්න එක නම් අවුලක් නෑ. අඩි 40 50 පලංචි වල ඉඳල තියෙනවා,බිල්ඩින් වල එජ් වල ඉඳල තියෙනවා අවුලක් වෙලා නෑ තාම. සමහර වෙලාවට කැරකීගෙන එනකොටම මොන හු$තක්ද යකෝ ලැජ්ජ නැද්ද තොට ඇති කැරකිල්ලක් නෑ කියල හොඳ හුස්ම දෙකක් ගත්තම හරි ගිය අවස්ථාත් තියෙනවා. ඊට පස්සෙ පොඩ්ඩක් ටෙන්ෂන් එක අඩු කරන්න සිගරට් එකක් බොනවා. අනේ මන්දා ඉතින්

    ඔය කේස් වලට ගෑනු පිරිමි බේධයක් නෑ මං හිතන්නෙ. සමහරවිට පිරිමින්ට වඩා ගෑනුන්ට ඒ හැකියාව ඇති, මාසෙකට සැරයක් තමන්ගෙ ලේ දකිනවනෙ කොහොමත්..

    බලපන්කෝ හොස්පිට්ල් එකෙන්ම චූටි මිසී කෙනෙක් සෙට් කරගන්න ;);)
    මටම තාම මොකේට ගියත් අඩු කර ගන්න වෙන්නේ .try එකක් දෙනවා අඩු කර ගන්න . :yes:

    දැන්ම බදින්න අදහසක් කොනකවත් නෑ.set කර ගත්තොත් බදින්න වෙනවනේ ඉක්මනට :D
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    මටම තාම මොකේට ගියත් අඩු කර ගන්න වෙන්නේ .try එකක් දෙනවා අඩු කර ගන්න . :yes:

    දැන්ම බදින්න අදහසක් කොනකවත් නෑ.set කර ගත්තොත් බදින්න වෙනවනේ ඉක්මනට :D
    මං දන්නව ඔය කේස් එක කොච්චර annoyingද කියල. මට පුදුමයි තාම බයික් එකේ තෙල්පෝලිමක එහෙම ඉද්දි ඇදගෙන වැටුනෙ නැති එකට :lol:

    සෙට් වෙලා ඉඳහන් බං. බඳින්න කලින් කොහොමත් අවුරුදු දෙකතුනක් වත් ආශ්‍රය කරනවනෙ. ඔය ඩල් ගති ගොඩක් යනව කෙල්ලෙක් ඉද්දි
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මං දන්නව ඔය කේස් එක කොච්චර annoyingද කියල. මට පුදුමයි තාම බයික් එකේ තෙල්පෝලිමක එහෙම ඉද්දි ඇදගෙන වැටුනෙ නැති එකට :lol:

    සෙට් වෙලා ඉඳහන් බං. බඳින්න කලින් කොහොමත් අවුරුදු දෙකතුනක් වත් ආශ්‍රය කරනවනෙ. ඔය ඩල් ගති ගොඩක් යනව කෙල්ලෙක් ඉද්දි
    පෝලිමට යද්දී glucose එකක්වත් අරන් යන්න ඕනේ :lol:
    තාම කල් වැඩි ඕවට :P
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    පෝලිමට යද්දී glucose එකක්වත් අරන් යන්න ඕනේ :lol:
    තාම කල් වැඩි ඕවට :P
    මට වෙලාවකට හිතෙනව සීනි තියෙනවද කියල :sorry:
    ටෙස්ට් කරන්න බයයි තිබ්බොත් ඊට පස්සෙ මූඩ් අවුල් ගිහින් මස්තෙ ගහනව කියල දන්න නිසා :sorry:
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මට වෙලාවකට හිතෙනව සීනි තියෙනවද කියල :sorry:
    ටෙස්ට් කරන්න බයයි තිබ්බොත් ඊට පස්සෙ මූඩ් අවුල් ගිහින් මස්තෙ ගහනව කියල දන්න නිසා :sorry:
    තියෙනවද දන්නේ නෑ කියලා හිතල බයේ ඉන්න එකත් ඒ වගේමනේ .සිනි තියෙන අයට හෙව්වකිනේ බන් symptom වලින් .උබට ඒවා නැනේ .කෝකටත් ග්ලුකොමිටර් එකකින්වත් fasting එකක් බලා ගන්න .
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    තියෙනවද දන්නේ නෑ කියලා හිතල බයේ ඉන්න එකත් ඒ වගේමනේ .සිනි තියෙන අයට හෙව්වකිනේ බන් symptom වලින් .උබට ඒවා නැනේ .කෝකටත් ග්ලුකොමිටර් එකකින්වත් fasting එකක් බලා ගන්න .
    ඒ සිම්ටම්සුත් නෑ බං. අපේ අම්මටත් ෂුගර් තියෙනවා එයා කිව්ව විදියට සිම්ටම්ස් මුකුත් පෙන්නල නෑ කලින්. අනේ මන්දා ඉතින්. බලාගත්තනම් හරි තමා කෝකටත්. තිබ්බෙ නැත්නම් ආයෙ හිත හිත ඉන්න දෙයක් නෑනෙ :P
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඒ සිම්ටම්සුත් නෑ බං. අපේ අම්මටත් ෂුගර් තියෙනවා එයා කිව්ව විදියට සිම්ටම්ස් මුකුත් පෙන්නල නෑ කලින්. අනේ මන්දා ඉතින්. බලාගත්තනම් හරි තමා කෝකටත්. තිබ්බෙ නැත්නම් ආයෙ හිත හිත ඉන්න දෙයක් නෑනෙ :P
    ඔව් බලා ගත්තාම හිතටත් හොදයි. දැන් ඉදලම සුගර් වලින් පරිස්සම් වෙන්න කෝකටත්.
     
    • Love
    Reactions: TonyMontana83