අනේ මන්දා. මානසික කේස් එකක් වෙන්න ඕනතමා.
මෝහන ප්රතිකාර වගේ මොනව හරි සෙට් වෙයි සමහරවිට.
කවුන්සලින් ගිහින් ප්රතිඵලයක් තිබ්බොත් මටත් කියපංකෝ.
නර්ස්ල කෙල්ලො වෙලත් උන්ට ගාණක් නෑ අපිට තමා ඔක්කොම

අපේ ආච්චි මහරගම ඉද්දි අම්මයි මායි බලන්න ගිය වෙලාවක අල්ලපු ඇඳේ හිටපු ලෙඩාට ලේ දෙන්න ගිහින් ලේ ටිකක් හැලුනා ඇඳේ. ළඟ හිටපු එකෙක් එක පාර ඇදගෙන වැටුනනෙ. මට එතකොට ලේ දැක්කට අවුලක් නෑ. මගෙ තුවලයක් දැක්කට පස්සෙ තමා උනේ. මංනම් දැන් කැරකීගෙන එනකොටම සේෆ් පොට් එකකට වෙනවා. අඩු තරමෙ බිම හරි වාඩි වෙනවා තැන නොතැන බලන්නෙ නෑ. එක සැරයක් බීල බත් කකා ඉන්නකොට වැඩේ දෙල් වෙනව තේරුනා එහෙමම පුටුවෙන් බැහැල බිම වාඩි උනා. ඒ නිසා බේරුනා