කලබල නොවීමේ වැදගත්කම

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩේ මමත් ලේසියෙන් කලබල වෙන එකෙක් නෙවෙයි.. ගොඩක් එවුන් මගෙන් අහල තියෙනව ගොඩක් සිටුවේශන් වලදී යකෝ උඹ කොහොමද ඔහොම කිසි කලබලයක් නැතුව ඉන්නෙ කියල.. හැබැයි ඒ ඔක්කොම පිටින් 😛 ඔලුව ඇතුලෙ කැරි කලබලයක්... සමහර වුන් ඉන්නව කොච්චර කලබල උනත් බය උනත් බාහිරව ඒක පේන්නෙ නෑ 🤣
    තෝමස් ෂෙල්බි
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    අඩේ මමත් ලේසියෙන් කලබල වෙන එකෙක් නෙවෙයි.. ගොඩක් එවුන් මගෙන් අහල තියෙනව ගොඩක් සිටුවේශන් වලදී යකෝ උඹ කොහොමද ඔහොම කිසි කලබලයක් නැතුව ඉන්නෙ කියල.. හැබැයි ඒ ඔක්කොම පිටින් 😛 ඔලුව ඇතුලෙ කැරි කලබලයක්... සමහර වුන් ඉන්නව කොච්චර කලබල උනත් බය උනත් බාහිරව ඒක පේන්නෙ නෑ 🤣
    මාත් ගූ ගියත් බය නෑ වගේ අනිත් උන්ට පේන්නේ 🤭🤭🤭😅
     
    • Love
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    smoke weed ?
    :yes::sorry:
    තෝමස් ෂෙල්බි
    Television Drama GIF by BBC

    මාත් ගූ ගියත් බය නෑ වගේ අනිත් උන්ට පේන්නේ 🤭🤭🤭😅

    😅