අඩේ මමත් ලේසියෙන් කලබල වෙන එකෙක් නෙවෙයි.. ගොඩක් එවුන් මගෙන් අහල තියෙනව ගොඩක් සිටුවේශන් වලදී යකෝ උඹ කොහොමද ඔහොම කිසි කලබලයක් නැතුව ඉන්නෙ කියල.. හැබැයි ඒ ඔක්කොම පිටින්

ඔලුව ඇතුලෙ කැරි කලබලයක්... සමහර වුන් ඉන්නව කොච්චර කලබල උනත් බය උනත් බාහිරව ඒක පේන්නෙ නෑ