කලමනාකාරණ සහකාර

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මම මේ ලගදි මේ exam එකට application දැම්මා මචං.මට දැන ගන්න පුළුවන්ද සාමාන්‍යයෙන් ඕකට එන්නෙ මොන වගේ ප්‍රශ්නද කියලා.සිංහල සහ ගණිත ගැටලු ප්‍රශ්න පත්තර දෙකක් තමයි එනවා කියලා තියෙන්නේ.සිංහල එකට නම් ව්‍යාකරණ ,රචනා ,සාරාංශකරණය වගේ දේවල් නේද එන්නෙ. ගනන් හදන එක තමයි ලැට් එකක් වෙන්නෙ බං.මම කලිනුත් වෙන exam එකක් ලියුවා.මම ප්‍රශ්නෙ කියවනකොට වෙලාව ඉවරයි.මට එහෙම ගණිත දැනුමක් නෑ. O/I වලට යන්තම් C එකක් තියෙන්නෙ.මට මේක ගොඩ දාගන්න පොඩි හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද මචං. ලොකු උදව්වක්.කලිනුත් මම උදව් ඉල්ලුවම එලකිරි සෙට් එක මට ගොඩක් උදව් කරා.ඒවටත් බොහොම ස්තූතියි :) . මචං පුළුවන් නම් pass papers හෝ model papers and any resource related this තියෙනවා නම් ලින්ක් එකක් දාන්න පුලුවන් නම් ලොකු උදව්වක්... :love:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යූටූබ් එකේ තියනවා ඔය ගනිත ගැටලු විසඩන විදිය සරලවම කියල දෙන... ඒව බලන්නකො


    "ගණිත ගැටළු තරග විභාග"
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Screenshot_20200903-102407.jpg
    Slas group fb එකේ තියනවා බලහං
    Screenshot_20200903-102407.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    mcn group ekak hadamu owa gana
    telegram hndayi neda
    anonymus inna puluwan
    මචන් පුලුවන් නම් ඔයවගෙ ජොබ් දානකොට අප්ඩේට් එකක් දාන්න මෙකෙ. ගොඩක් දුප්පත් අය ඉන්නව ඔයවගෙ ජොබ් එකක් ලැබුනොත් ඒ පවුලක් ගොඩ. පිනක් ඒක
    තව දෙයක් ඔය විභාග වලට රු 600, 1000 ගන්න නිසා ගෙවන්න සල්ලි නැති ගොඩක් අය මම දැක්කා. ග්‍රාමසේවක නිර්දෙස මතවත් උන්ට අඩුවෙන් ගාස්තු ගන්න විදිහක් හදමු. ලොකු පිනක්. ජනපති ට කියල හරි උන්ට සහනයක් ගන්න පුලුවන් පිනක්
     
    • Like
    Reactions: Commex and ExamHe

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Umba mekata uttare dunnoth exam1 pass wenawa kiyala hitha ganna puluwan

    mata wayasa awurudu 2 di mage mallige wayasa mage wayasin bagayai
    mata awrudu 10 di mallige wayasa kiyada?