HP 3 in one කියල එකක් Rs 8500/- ක් වගේ උනා. Rs 2500/- ට විතර තියෙන ප්‍රින්ටර්ස් ගන්න එපා. කාටිරෙජ් එක ඉක්මනට ඉවරවෙනව. ඒක ගනන් ප්‍රින්ටරේට වඩා. 3 in one එකේ SCAN එහෙමත් තියෙනවා. ඒක වටිනව.
Last edited:
HP 3 in one කියල එකක් Rs 8500/- ක් වගේ උනා. Rs 2500/- ට විතර තියෙන ප්‍රින්ටර්ස් ගන්න එපා. කාටිරෙජ් එක ඉක්මනට ඉවරවෙනව. ඒක ගනන් ප්‍රින්ටරේට වඩා. 3 in one එකේ SCAN එහෙමත් තියෙනවා. ඒක වටිනව.
Borelle thanakin gaththa Lankawe porak gadget ekak dala hadana inkJet printer ekak. Photo hitan print kala kisima awulak naha. Rs.10k wage une.
Normal Canon Printer ekata pitin ink box ekak set karala. Wade niyamai.
bump
me seen eka mokkakda bnlaser printer gattoth umba wikinei toner purawala.
ciss unit eka tiyena printer ekak ganin.
nattham buble jet printer ekak aran ciss unit eka set karaganin.

Borelle thanakin gaththa Lankawe porak gadget ekak dala hadana inkJet printer ekak. Photo hitan print kala kisima awulak naha. Rs.10k wage une.
Normal Canon Printer ekata pitin ink box ekak set karala. Wade niyamai.
![]()
me seen eka mokkakda bn
![]()
okata kiyanne CISS unit kiyala
borella supermarket eke uda thattuwe tiyenne shop eka
INk shop name eka..
ape office eke printers ganne oken.
Umba photo print kala kiwwe photo paper eke print kalada?
uba hari macn, eka thamai thana and nama. Ow macn mama photo paper (120 or 140gsm) aran awith photo print kala (A4 size) kisima awulak naha. colours awulakuth naha. Pora A-Z kiyalath denawa use karana widiha. (about CISS unit and how to refill)
ela elamachan toner kiyanne dust ekakne
buble jet kiyanne normal printers ara ink eka tiyenne ban.
injection ekakin refill karanne...
ewa tamai buble jet.
ewage samahara model walata puluwan ciss unit eka hai karanna..

සිංහලු කලර් ප්‍රින්ටරයක අවශ්‍යතාවක් මතුව තිබේ
ගෙදර පාවිච්චියට (එසයින්මන්ට් ටියුට් වැනිදෑ ප්‍රින්ට් කොර ගැනීමට)
ප්‍රින්ටර් පාවිච්චි කොර ඇති පිංවතුන් හොද මොඩලයක් පවසත්වා
බම්පියකින් හෝ දායකත්වය ලබාදෙන්න![]()
bump. mama HP 1010 printer ekak gathta. dan eke color cartridge eka detect wenne na. solution ekak dannawanm kiyanan :|
epson l130 තමයි මල්ලි මම රෙකමන්ඩ් කරන්නේ.
![]()
මම ඕකේ epson l110 මොඩ්ල් එක පට්ට ගහලා තියන්නේ![]()
uba hari macn, eka thamai thana and nama. Ow macn mama photo paper (120 or 140gsm) aran awith photo print kala (A4 size) kisima awulak naha. colours awulakuth naha. Pora A-Z kiyalath denawa use karana widiha. (about CISS unit and how to refill)
HP LaserJet Pro CP1025
mn meka ganna inne, 30k-35k wage wenne..![]()

Canon E510 ප්‍රින්ටර් එකත් අවුලක් නෑ.
epson l130 තමයි මල්ලි මම රෙකමන්ඩ් කරන්නේ.
මම ඕකේ epson l110 මොඩ්ල් එක පට්ට ගහලා තියන්නේ![]()