කලර් ප්‍රින්ටර් උදාවු

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    HP 3 in one කියල එකක් Rs 8500/- ක් වගේ උනා. Rs 2500/- ට විතර තියෙන ප්‍රින්ටර්ස් ගන්න එපා. කාටිරෙජ් එක ඉක්මනට ඉවරවෙනව. ඒක ගනන් ප්‍රින්ටරේට වඩා. 3 in one එකේ SCAN එහෙමත් තියෙනවා. ඒක වටිනව.
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,782
    21,095
    113
    adala nene
    HP 3 in one කියල එකක් Rs 8500/- ක් වගේ උනා. Rs 2500/- ට විතර තියෙන ප්‍රින්ටර්ස් ගන්න එපා. කාටිරෙජ් එක ඉක්මනට ඉවරවෙනව. ඒක ගනන් ප්‍රින්ටරේට වඩා. 3 in one එකේ SCAN එහෙමත් තියෙනවා. ඒක වටිනව.
    11.gif
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    Borelle thanakin gaththa Lankawe porak gadget ekak dala hadana inkJet printer ekak. Photo hitan print kala kisima awulak naha. Rs.10k wage une.

    Normal Canon Printer ekata pitin ink box ekak set karala. Wade niyamai.
    e400-b5.png

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    laser printer gattoth umba wikinei toner purawala.
    ciss unit eka tiyena printer ekak ganin.
    nattham buble jet printer ekak aran ciss unit eka set karaganin.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Borelle thanakin gaththa Lankawe porak gadget ekak dala hadana inkJet printer ekak. Photo hitan print kala kisima awulak naha. Rs.10k wage une.

    Normal Canon Printer ekata pitin ink box ekak set karala. Wade niyamai.
    e400-b5.png

    okata kiyanne CISS unit kiyala
    borella supermarket eke uda thattuwe tiyenne shop eka
    INk shop name eka..
    ape office eke printers ganne oken.
    Umba photo print kala kiwwe photo paper eke print kalada?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    me seen eka mokkakda bn :rolleyes:
    :eek:

    machan toner kiyanne dust ekakne
    buble jet kiyanne normal printers ara ink eka tiyenne ban.
    injection ekakin refill karanne...
    ewa tamai buble jet.
    ewage samahara model walata puluwan ciss unit eka hai karanna..

    42360_b_69929e6646bb2c04e777d69d9fa8d4b1.jpg
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    okata kiyanne CISS unit kiyala
    borella supermarket eke uda thattuwe tiyenne shop eka
    INk shop name eka..
    ape office eke printers ganne oken.
    Umba photo print kala kiwwe photo paper eke print kalada?

    uba hari macn, eka thamai thana and nama. Ow macn mama photo paper (120 or 140gsm) aran awith photo print kala (A4 size) kisima awulak naha. colours awulakuth naha. Pora A-Z kiyalath denawa use karana widiha. (about CISS unit and how to refill)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,782
    21,095
    113
    adala nene
    uba hari macn, eka thamai thana and nama. Ow macn mama photo paper (120 or 140gsm) aran awith photo print kala (A4 size) kisima awulak naha. colours awulakuth naha. Pora A-Z kiyalath denawa use karana widiha. (about CISS unit and how to refill)

    machan toner kiyanne dust ekakne
    buble jet kiyanne normal printers ara ink eka tiyenne ban.
    injection ekakin refill karanne...
    ewa tamai buble jet.
    ewage samahara model walata puluwan ciss unit eka hai karanna..

    ela ela
    rape koranna ada belu :sorry::sorry:
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    සිංහලු කලර් ප්‍රින්ටරයක අවශ්‍යතාවක් මතුව තිබේ
    ගෙදර පාවිච්චියට (එසයින්මන්ට් ටියුට් වැනිදෑ ප්‍රින්ට් කොර ගැනීමට) :sorry::sorry:
    ප්‍රින්ටර් පාවිච්චි කොර ඇති පිංවතුන් හොද මොඩලයක් පවසත්වා :D:D:D
    බම්පියකින් හෝ දායකත්වය ලබාදෙන්න ;)

    inkjet ekak nam 3500/= ta ganna puluwan machan. eth godak print gannawa nam laser printer ekak thama set wenne. laser ekaka 12,000/= wage wei.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mage yaluvek lagadi ekak gaththa epson pavichchi kare ne pora rata giya..vikunanava kivva den delada danen ne.one nam ahala kiyannam..
    PM me.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    epson l130 තමයි මල්ලි මම රෙකමන්ඩ් කරන්නේ.
    epson-l130-color-single-function-inkjet-printer-245-700x550.jpg

    මම ඕකේ epson l110 මොඩ්ල් එක පට්ට ගහලා තියන්නේ :cool:

    ඔව් මේක පට්ට ගහන්න පුළුවන් ප්‍රින්ටර් එකක්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    uba hari macn, eka thamai thana and nama. Ow macn mama photo paper (120 or 140gsm) aran awith photo print kala (A4 size) kisima awulak naha. colours awulakuth naha. Pora A-Z kiyalath denawa use karana widiha. (about CISS unit and how to refill)

    machan sure da photo paper kiyala.
    Umba kiyanne ara studio eke print karana photo paper eka neda?
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    ප්‍රින්ටර් වල කාට්‍රිජ් පට්ට ගනන්. ප්‍රින්ටරේ ගන්න කලින් කාට්‍රිජ් වල ගනනුත් පොඩ්ඩක් හොයලා බලපන්.
    HP 61 black-1800 colour-2200 k withara
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    HP LaserJet Pro CP1025
    mn meka ganna inne, 30k-35k wage wenne.. :D:D:D

    :rofl::rofl:
    අවුලක් නැ ඉතින් ප්‍රින්ට් එකක් ගන්න ගියාම ටිකක් වෙලා යනවා
    toner cpacity එකේ එහෙම මදි

    Canon E510 ප්‍රින්ටර් එකත් අවුලක් නෑ.

    epson l130 තමයි මල්ලි මම රෙකමන්ඩ් කරන්නේ.

    මම ඕකේ epson l110 මොඩ්ල් එක පට්ට ගහලා තියන්නේ :cool:

    ඔය උද දෙකෙන් එකක් ගන්න
    උමබ්ට cost effective වැඩිම printer දෙකක්

    ගද්දි උඹට හිතෙයි ලේසර් එකක්ම ගන්න
    එත් ලේසර් එකක් ගන්නවා නම් වැඩ කරන්න බලාගෙන ගන්න
    නිකන් තිබ්බොත් ගල්වෙනවා ටෝනර් කුඩු
    ඒ වගේම ටෝනර් පට්ට ගණන්
    කම්පෙටබ්ල් ඒවා දැම්මම සමහර වෙලවට ලෙඩ එනවා
    ඒවගේම ලේඅස්ර් වල පාර්ට්ස් හදන්න යන ගාන වැඩියි.

    අර 5000-6000 තියෙන පොඩි cartridge දාන ඉන්ක්ජෙට් නම් ගන්නම එපා