කලවං මැල්ලුම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ලංකාවේ ජාතික සමනලය තමා මේ..
    මහ කුරුලු පිය පැපිලියා

    250px-Darsius_female.jpg



    භූමිය අතින් ඕස්ට්‍රේලියාවට වඩා බ්‍රසීලය ලොකු රටක්
    ලෝකයේ ලොකුම රට රුසියාවයි
    ශ්‍රී ලංකාවට වඩා, නෙදර්ලන්තය, ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය, බෙල්ජියම, ඊශ්‍රායලය, කුවේටය සහ ලෙබනනය පොඩියි..
    මුළු එක්සත් රාජධානියටම (එංගලන්තයද ඇතුලත්ව) වඩා නවසීලන්තය ලොකුයි

     
    • Like
    Reactions: Sachira123

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    යෝනක කියන්නෙ මුස්ලිම් මිනිස්සුන්ටද බොලව් ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    චීනය ඇමරිකා එක්සත් ජනපදයට (USA) වඩා ලොකුයි කියන්නෙ... :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    1. රුසියාව
    *. ඇන්ටාක්ටිකාව
    2. කැනඩාව
    3. චීනය
    4. ඇමරිකා එක්සත් ජනපදය
    5. බ්‍රසීලය
    6. ඕස්ට්‍රේලියාව
    7. ඉන්දියාව :shocked:
    8. ආර්ජන්ටිනාව
    7. කසකස්තානය :lol: