උන් නම් මාර ගතියි බං.. අන්න හදනවා නම් බල්ලො..
තව එකෙක් ඉන්නවා හිච්චං ඩයල් එකක්..
Chihuahua කියලා..
පොරත් මාර ගති..
හැබැයි පට්ට සැරයි වගේ..
![]()
එල එල...මම නම් කැමතිම Pitbull...වර්ගයේ එවුන්ට...



උන් නම් මාර ගතියි බං.. අන්න හදනවා නම් බල්ලො..
තව එකෙක් ඉන්නවා හිච්චං ඩයල් එකක්..
Chihuahua කියලා..
පොරත් මාර ගති..
හැබැයි පට්ට සැරයි වගේ..
![]()


ade patta ban
Alaskan Malamute + Siberian Husky + German Shepherd >>>>> ත්රි සම් da?![]()
any way thanks macho
jaya





මේක බැලුවම හිතෙන්නෙ මොකා උනත් Husky කියන ජාතිය නම් වල්ම වල් බලු ජාතියක් වගේ...![]()




siberian husky, alaskan husky වගේ උන් ලංකාවෙ හදන්න බෑ නේද.. සීතල රටවල විතරනේ..?