කලවම් උනු බව්වෝ......

asbw

Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    උන් නම් මාර ගතියි බං.. අන්න හදනවා නම් බල්ලො..
    තව එකෙක් ඉන්නවා හිච්චං ඩයල් එකක්..
    Chihuahua කියලා..
    පොරත් මාර ගති..
    හැබැයි පට්ට සැරයි වගේ..

    fcfded816c97e1bf4bc9faa54bafdb02.jpg






    :rofl::rofl::rofl:



    එල එල...මම නම් කැමතිම Pitbull...වර්ගයේ එවුන්ට...:love::love:

    FFN_GUE_JohnWick2_121715_51932329.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    මම නං කැමති වල්ටේෂන් බව්වන්ට
    හදවතින්ම ශ්‍රී ලාංකිකයි :love:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේක බැලුවම හිතෙන්නෙ මොකා උනත් Husky කියන ජාතිය නම් වල්ම වල් බලු ජාතියක් වගේ...:P