කලවම් පොන්*යෝන්ට.....විරසකයට මුල

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    12. ආන්ඩුක්‍රම විවස්ථාවෙන් ලබා දීලා තියන බුද්ධාගමට ප්‍රමුකස්ථානය කියන වැකිය අයින් වෙන්න ඕනේ. මොකද කිසිම අඅගමකට ප්‍රමුකස්ථානය දෙන්න අවශ්‍ය නෑ.

    උඩ තියන 01-11 එකග අය, මම දාල තියන 12 වෙනි එකටත් එකග වෙයන්ලා.:rolleyes:

    Buddhagamata pramukasthanaya dunna kiyala monawada machan buddhistlata thiyanawa wishesa wasi?wenama banku krama, neethiya hariyata kriyathmaka nowima? E wage ewa thiynawada ? Owagen thama minissu beda wenne netbuwa buddhagamata pramukasthanaya dunna kiyala neme. Mechchrakal ehema thibba kiyala katada badawak dune palli hedune nedda lankawe . Lankawe pansal walata wada palli thiyanawa. Muslim unta lankawe onawatath wasa wisheshawa salakanne . Ewata anith minissu kamathi ne ewa thama me mewagen eleiyata enne. Sinahala demala ayata ekama neethiyak yatate inna puluwanm ai muslim ayata beri machan . Unuth ekama nethiyakata yatathwq jewath unanm m prashna nene.
     
    Last edited:

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    එහෙම බලනකොට ඕකට වැරදි මුස්ලිම් උන් නෙවෙයි අපේම දේශපාලකයෝ. ඕනම ජාතියක්, කොටසක් බලන්නේ තමන්ගේ ආගමේ/ සංස්කෘතියේ තියෙන දේවල් වලට අනුව රටේ ජිවත් වෙන්නයි. රටේ පාලකයෝ දැනගන්න ඕනේ ඒ සංස්කෘතික අංගයන් වලින් රටේ නීතියට හා සාමයට තර්ජනයක් වෙනවා නම් ඒවා බලෙන් හරි වෙනස් කරවන්න. ලංකාවේ එහෙම වෙන්නේ නෑ ඒකයි මේ ප්‍රශ්ණය. රුසියාවේ බලපන් ඒකට පූටින් ගානට වැඩේ දීලා තියෙනවා. කොන්ද පන තියෙන කම කියන්නේ ඒකයි. කොන්ද පන තියෙන නායකයෝ අපිටත් ඉන්නවා මේ වගේ ජාතිවාදී ප්‍රශ්න අද රටේ නෑ.

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය සියල්ල හරියට නොවෙන්න හේතුව හොයන්න ඕන....... සිංහල ෆොන්නයෝ පක්ෂ දෙක තුනකට බෙදිලා පිස්සු උකනවා..... ඒ හේතුව මත සුළුජාතික පක්ෂ වලට තැනක් ලැබෙනවා........ අවසානයේ ප්රධාන පක්ෂේ දිනන්නේ සුළුජාතික පක්ෂ ආධාරයෙන්...... මේ නිසා මේ යන විදියට ගෙදර ගෑනිට උකලා ගියත් ආණ්ඩුවට කටක් හොලවන්න බෑ........
    මොකා මොනවා කිව්වත් ෆොන්නයෝ ටික බෙදිලා ඉන්නකන් පොඩි උන්ගේ පදේට නට නට ඉන්න වෙනවා......... බෙදුන සිංහලු විදියට ලංකාවේ ඉන්නවට වඩා ගගක පැනල ආත්මේ මාරුකරගන්න හෝ රටකට පැනලා ජාතිය මාරුකරගන්න එක අනාගත පරම්පරාවට ගුණයි

    සිංහලු පරද්දලා දෙමළෙක් විපක්ෂ නායක වීමම ඇති සිංහල ගොං හැත්තගේ කෙරුවාව තේරුන් ගන්න......... නිකං මිනිහෙකුත් නෙමෙයි දෙමල්ළුන්ටත් සෙකන්ඩ් වුනේ....... :eek::eek:
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178

    Can't agree more...
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බෙදුන සිංහලු විදියට ලංකාවේ ඉන්නවට වඩා ගගක පැනල ආත්මේ මාරුකරගන්න හෝ රටකට පැනලා ජාතිය මාරුකරගන්න එක අනාගත පරම්පරාවට ගුණයි.
    :yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය සියල්ල හරියට නොවෙන්න හේතුව හොයන්න ඕන....... සිංහල ෆොන්නයෝ පක්ෂ දෙක තුනකට බෙදිලා පිස්සු උකනවා..... ඒ හේතුව මත සුළුජාතික පක්ෂ වලට තැනක් ලැබෙනවා........ අවසානයේ ප්රධාන පක්ෂේ දිනන්නේ සුළුජාතික පක්ෂ ආධාරයෙන්...... මේ නිසා මේ යන විදියට ගෙදර ගෑනිට උකලා ගියත් ආණ්ඩුවට කටක් හොලවන්න බෑ........
    මොකා මොනවා කිව්වත් ෆොන්නයෝ ටික බෙදිලා ඉන්නකන් පොඩි උන්ගේ පදේට නට නට ඉන්න වෙනවා......... බෙදුන සිංහලු විදියට ලංකාවේ ඉන්නවට වඩා ගගක පැනල ආත්මේ මාරුකරගන්න හෝ රටකට පැනලා ජාතිය මාරුකරගන්න එක අනාගත පරම්පරාවට ගුණයි

    සිංහලු පරද්දලා දෙමළෙක් විපක්ෂ නායක වීමම ඇති සිංහල ගොං හැත්තගේ කෙරුවාව තේරුන් ගන්න......... නිකං මිනිහෙකුත් නෙමෙයි දෙමල්ළුන්ටත් සෙකන්ඩ් වුනේ....... :eek::eek:

    එක අතකට බන් ඔය ගිනි තියන මරාගන්න ඒවාට කාලේ නාස්ති කරනවට වඩා බෙදුන සිංහලයාව එක තැනකට ගෙන්නත් පාර්ලිමේන්තුවට මන්ත්‍රී 10ක් පත් කර ගන්න උත්සහ කරා නම් දිනුවාම එක එකාට ඕනේ විදිහට නටන්නේ නැති ස්වාධීන විදිහට ඉන්න. අද මෙහෙම වෙන්නේ නෑ.:yes:

    48 ඉදලා බන් සිංහල උන් බෙදිලා කෙලවගත්ත එකමනේ වෙලා තියෙන්නේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අනේ පව් නීති කඩන්නැති, හොරකං කරන්නැති, මාර්ග නීති තිතටම පිළිපදින, පොලිසියයට ජරාව දෙන්නැති, දේශපාලුවන්ගේ ඇට ලොවන්නැති, නියම මිනිස්සුන් පාර්මේන්තුවට යවන, හැම පෝයටම සිල් ගන්න, ස්වයං පෝෂිතව දියුණු වෙන්න හදන, තමාගේ එකාට ඉරිසියා කරන්නැති, සංවරව හැසිරෙන මිනිස්සු ඉන්න රටක...මේ ඔක්කොම වැරදි කරන සුළු ජාතියක් කරන හදියක්...

    පවු ඔයි! :lol::lol:

    නීති කඩනවා අල්ලස් දෙනවා වෙන්නත් පුලුවන් .ඒකෙනුත් කියන්නේ යමෙක් රටේ නීතිහා අධිකරන පද්ධතිය පිලිගන්න බව. ඌ දඩ ගෙවනවා මිසක් වෙනත් නීති අධිකරන හදල නැති බව

    මෙතන එකෙක් අන්ක දාල කියල තියෙන්නේ , එසේ රටේ පිලිගත් නීතියක් තියෙද්දී කොටසක්ගේ උවමනාවට වෙනමම නීතියක් අධිකරනය පද්ධතියක් හදාගැනීම ගැන ගැටලුව.

    රටේ ඉන්න චීන්නු ටිකත් හෙට ඉදලා පටන්ගත්තොත් තව නීතියක්, උන්ගෙ රටේ අධිකරනයක් . උබ හෙටත් ඇවිත් මේකම කියපන්.

    රටේ මිනිස්සු නීති කඩනවා අනුන්ට ඉරිසියා කරනවා කියල සිල්ලර තර්ක දාලද උබ, තව කොටසක් විසින් රටතුල වෙනත් නීති හා අධිකරනය හදාගැනීම හරියි කියන්නේ.

    එතකොට රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාව වලන්ගු නැතිවෙනවා කියල උබේ ටිකිරි මොලේට තේරුන්නැද්ද
    පලයන් ඉස්සරල ලදරු පාසැලකට.අයේත් ඉගනගනින්.

    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි

    මොනාද අඩු කුලේ ගොබ්බයො තෝ කියවන්නේ ... පගාව දෙන එක නීතියෙන් වරදක් කියල තෝ දන්නේ නැද්ද ගොන් පද්දෝ ? හම්බයොත් ඕව කරගන්නේ පගාව දීල තමයි .. මොකද ආණ්ඩුවේ ලොකු පුටු වල ඉන්නේ ඔක්කොම සිංහලු ...

    තෝ වගේ ගොන්නු මොකට කතා කරන්න එනවද? තෝ 8 පාස් ද? පගාව දෙන එකයි/ගන්න එකයි තමයි මන් දකින විදිහට ලොකුම වැරැද්ද ... මොකද එකෙන් ඕනෑම වරදක් වහන්න පුළුවන් ....

    තෝ ඉස්කෝලේ පල අයෙත්
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    සිංහල බෞද්ද හෝ සිංහල ක්‍රිස්තියානි මිනිස්සු එකතු උනේ නැත්තම්. අනාගතය ඉතින් සොරිම තමා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මොනාද අඩු කුලේ ගොබ්බයො තෝ කියවන්නේ ... පගාව දෙන එක නීතියෙන් වරදක් කියල තෝ දන්නේ නැද්ද ගොන් පද්දෝ ? හම්බයොත් ඕව කරගන්නේ පගාව දීල තමයි .. මොකද ආණ්ඩුවේ ලොකු පුටු වල ඉන්නේ ඔක්කොම සිංහලු ...

    තෝ වගේ ගොන්නු මොකට කතා කරන්න එනවද? තෝ 8 පාස් ද? පගාව දෙන එකයි/ගන්න එකයි තමයි මන් දකින විදිහට ලොකුම වැරැද්ද ... මොකද එකෙන් ඕනෑම වරදක් වහන්න පුළුවන් ....

    තෝ ඉස්කෝලේ පල අයෙත්

    ටහිකේ කිව්වලු, හාමු මහත්තයානේ හැන්ගිලා ඉදල තියෙන්නේ පදුරට මුවාවෙලා.

    උබට මම අදහස් කරපුදේ තේරුනේ නෑ හාමුවෝ. උබ උඩින් ඒක කියවලා තේරුම් අරන්.හාමු ඉතින් 5 කැලෑසියට විතරනේ ගියේ නේද. අස්ප කරත්තෙන් කොලේජි යද්දී අස්පය පයින්ගහල කොලේජි යාම නතර උනනේ.

    ඒක නෙවේ හාමු, ඌරුලෑ ගෙදර රන්මැනිකා මොන කුලේද.

    :P
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    28685713_508172472913370_2144516027745227477_n.jpg