කලවැද්දා කරදරය

kalawedda2016

Active member
  • Jun 8, 2016
    313
    40
    28
    කලවැද්දා කරදරය

    How to prevent palm civic (කලවැද්දා) coming inside the ceiling and roof?
    Big problem can't sleep at night..
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එන්න පුළුවන් තැන් වහල දාන්න
    ගෙට බර වෙච්ච ගස් / අතු කපන්න
    ඇන්ටනාව හිටවපු බටේ දිගෙත් එනව
    ඒත් බේරෙන්න බැරි නම් රත්ඤ්ඤා දාන්න.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Let him to buy the car machan

    screenshot-wwwlankacybernewscom2016-06-0822-16-19.md.png

     
    Last edited:
    • Like
    Reactions: pga

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඕන් බලපන් ඒකෙත් හෑටි... ලෝකේ හොදම හමුදාපති දෑන් කලවෑද්දෙක්ගේ ගානට වෑටිලා. තන්හය ජායතී සෝකෝ!
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    සැරින් සැරේ සිවිලිම උඩ අඟුරු කබලක වේලිච්ච මිරිස් පුච්චලා දුම් ගහන්න. ආයේ එන්නේ නෑ.