මචංලා අපේ ගෙදර සිවිලිමට කලවැද්දෙක් රිංගලා මාර වාතයක් වෙලා තියෙන්නේ:sorry::sorry:.. නිදිය ගන්නවත් නෑ.. මේකව එලවල දාන්න ක්‍රමයක් කියහංල්ලකෝ.. මොකක්වත් බෙහෙතක් තියෙනවනම් කියන්නකෝ..