කලවැද්දෝ කරදරේ..

repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    කලවැද්දෝ කරදරේ..

    :growl::growl:සිවිලිමේ රෑට එලි බහිනවා. මචන්ලා කොහොමද මුන් එළවන්නේ ලඟදි ඉඳන් ඉන්නේ..:no::no:
    බව්වා ඉන්න කාලේ මුන් ආවේ නෑනේ බන් මල වදේ අප්පිරියාවේ බෑ..
    මොකද මුන්ට කරන්නේ. එළවන්නේ කොහොමද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං මොකද බං ? සිවිලිම උඩ දඟලනව විතරනෙ කාටවත් කරදරයක් නෑනෙ. උනුත් ජීවත් වෙන්න එපැයි :eek:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සිවිලිම ඇතුලට ලයිට් ටිකක් දාපං. රෑට ඒවා දාලා තියපං. උං නිසාචර සත්තුනේ එළිය තියනකොට එන්නෙ නෑ. ටික දවසක් උන්ට මග ඇරුනම ආයේ කාලෙකට එන්නෙ නෑ.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සිවිලිම ඇතුලට ලයිට් ටිකක් දාපං. රෑට ඒවා දාලා තියපං. උං නිසාචර සත්තුනේ එළිය තියනකොට එන්නෙ නෑ. ටික දවසක් උන්ට මග ඇරුනම ආයේ කාලෙකට එන්නෙ නෑ.
    :yes::cool:
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    රතිඤ්ඤා :cool:

    :shocked:සිවිලිම උඩට ගේත් ගිනිගන්න වැඩක් උඹ කියන්නේ...:confused:

    ඉතිං මොකද බං ? සිවිලිම උඩ දඟලනව විතරනෙ කාටවත් කරදරයක් නෑනෙ. උනුත් ජීවත් වෙන්න එපැයි :eek:

    අප්පිරියයි බන් යට ඉඳන් කන්නෙවත් කොහොමද?:no::no:

    උබල එලවන්න විදියක් කියන්නේ නැනේ ඉතින්.:(:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked:සිවිලිම උඩට ගේත් ගිනිගන්න වැඩක් උඹ කියන්නේ...:confused:

    අප්පිරියයි බන් යට ඉඳන් කන්නෙවත් කොහොමද?:no::no:

    උබල එලවන්න විදියක් කියන්නේ නැනේ ඉතින්.:(:(

    අප්පිරියයි ? :confused: සිවිලිම් ගහල නෙමේද බං තියෙන්නෙ ? සද්දෙ විතරනෙ :eek:
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    සිවිලිම ඇතුලට ලයිට් ටිකක් දාපං. රෑට ඒවා දාලා තියපං. උං නිසාචර සත්තුනේ එළිය තියනකොට එන්නෙ නෑ. ටික දවසක් උන්ට මග ඇරුනම ආයේ කාලෙකට එන්නෙ නෑ.

    මුන් දවල්ටත් ඉන්නවද බන් රෑටනේ දඟලන්නේ?
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    අප්පිරියයි ? :confused: සිවිලිම් ගහල නෙමේද බං තියෙන්නෙ ? සද්දෙ විතරනෙ :eek:

    ඒ උනාට මට අප්පිරියයි බන් උන් ජරා කරොත් එහෙම..:no::no:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අපිට තලගොයි කරදරේ වහලේ උළුත් එහා මෙහා කරනවා.
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    අපිට තලගොයි කරදරේ වහලේ උළුත් එහා මෙහා කරනවා.

    කළු පාට නැට්ට දිග දඩුලේන වගේ ඊට වඩා ලොකුයි කලවැද්ද නේද?:eek:
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    උන් එන තැන් බලලා දැලකින් වහන්න සිවිලිමට හොද එලිය තියෙන බල්බ් එකක් දාන්න

    ඒකම විසඳුම නේද බන්..

    උන් දවල්ට මුල්ලකට වෙලා නිදාගන්නවා බං.
    ගේ ඇතුලේ?:confused:
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ඉතිං මොකද බං ? සිවිලිම උඩ දඟලනව විතරනෙ කාටවත් කරදරයක් නෑනෙ. උනුත් ජීවත් වෙන්න එපැයි :eek:
    දගලනවා විතරක් නම් කමක් නෑ. මුන් ජරා කරනවා හුජ්ජ කරනවා සිවිලිමේ ලීක් වෙන තැන වලින් ඕව වැටෙනවා. ගන්දස්සාරේ ඉවසන්න අමාරුයි මුන් චූ කලාම. මමත් ලයිට් එකක් දාන්න ඉන්නෙ සීලිම උඩට. ගිය අව්රුද්දෙ ඉඳන් මුගටියෝ ටිකකුත් සීලිම අල්ලන්න අරුන් එක්ක වලි දානවා. මාස දෙකකට විතර කලින් එහෙම මැරුණ මුගටියෙක් අයින් කරන්න උනා වහලේ සීට් හෙන ගොඩක් ගලෝල.
    :growl::growl::growl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :shocked:සිවිලිම උඩට ගේත් ගිනිගන්න වැඩක් උඹ කියන්නේ...:confused:

    ge gini ganne ne bn, kalawaddo ena welawa balala paththu karahan, tikak hewillen idahan un ena paththai ena welawai ehema,

    pataw daanna kalin elawa ganna balahan, :cool:
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    දගලනවා විතරක් නම් කමක් නෑ. මුන් ජරා කරනවා හුජ්ජ කරනවා සිවිලිමේ ලීක් වෙන තැන වලින් ඕව වැටෙනවා. ගන්දස්සාරේ ඉවසන්න අමාරුයි මුන් චූ කලාම. මමත් ලයිට් එකක් දාන්න ඉන්නෙ සීලිම උඩට. ගිය අව්රුද්දෙ ඉඳන් මුගටියෝ ටිකකුත් සීලිම අල්ලන්න අරුන් එක්ක වලි දානවා. මාස දෙකකට විතර කලින් එහෙම මැරුණ මුගටියෙක් අයින් කරන්න උනා වහලේ සීට් හෙන ගොඩක් ගලෝල.
    :growl::growl::growl:
    :yes::yes:ඔන්න දුක දන්නා එකෙක්. :(