උඩ ඉඳන් චූ දාන්නේ එහෙම නැද්ද![]()

තවමනම් නෑ...එළවගන්න විදියක් නැද්ද බන්..ඉතිං මොකද බං ? සිවිලිම උඩ දඟලනව විතරනෙ කාටවත් කරදරයක් නෑනෙ. උනුත් ජීවත් වෙන්න එපැයි![]()

සිවිලිම ඇතුලට ලයිට් ටිකක් දාපං. රෑට ඒවා දාලා තියපං. උං නිසාචර සත්තුනේ එළිය තියනකොට එන්නෙ නෑ. ටික දවසක් උන්ට මග ඇරුනම ආයේ කාලෙකට එන්නෙ නෑ.


රතිඤ්ඤා
සිවිලිම උඩට ගේත් ගිනිගන්න වැඩක් උඹ කියන්නේ...
ඉතිං මොකද බං ? සිවිලිම උඩ දඟලනව විතරනෙ කාටවත් කරදරයක් නෑනෙ. උනුත් ජීවත් වෙන්න එපැයි![]()




සිවිලිම උඩට ගේත් ගිනිගන්න වැඩක් උඹ කියන්නේ...
අප්පිරියයි බන් යට ඉඳන් කන්නෙවත් කොහොමද?
උබල එලවන්න විදියක් කියන්නේ නැනේ ඉතින්.![]()
සිවිලිම් ගහල නෙමේද බං තියෙන්නෙ ? සද්දෙ විතරනෙ
සිවිලිම ඇතුලට ලයිට් ටිකක් දාපං. රෑට ඒවා දාලා තියපං. උං නිසාචර සත්තුනේ එළිය තියනකොට එන්නෙ නෑ. ටික දවසක් උන්ට මග ඇරුනම ආයේ කාලෙකට එන්නෙ නෑ.
අප්පිරියයි ?සිවිලිම් ගහල නෙමේද බං තියෙන්නෙ ? සද්දෙ විතරනෙ
![]()


මුන් දවල්ටත් ඉන්නවද බන් රෑටනේ දඟලන්නේ?
අපිට තලගොයි කරදරේ වහලේ උළුත් එහා මෙහා කරනවා.

උන් එන තැන් බලලා දැලකින් වහන්න සිවිලිමට හොද එලිය තියෙන බල්බ් එකක් දාන්න
ගේ ඇතුලේ?උන් දවල්ට මුල්ලකට වෙලා නිදාගන්නවා බං.

දගලනවා විතරක් නම් කමක් නෑ. මුන් ජරා කරනවා හුජ්ජ කරනවා සිවිලිමේ ලීක් වෙන තැන වලින් ඕව වැටෙනවා. ගන්දස්සාරේ ඉවසන්න අමාරුයි මුන් චූ කලාම. මමත් ලයිට් එකක් දාන්න ඉන්නෙ සීලිම උඩට. ගිය අව්රුද්දෙ ඉඳන් මුගටියෝ ටිකකුත් සීලිම අල්ලන්න අරුන් එක්ක වලි දානවා. මාස දෙකකට විතර කලින් එහෙම මැරුණ මුගටියෙක් අයින් කරන්න උනා වහලේ සීට් හෙන ගොඩක් ගලෝල.ඉතිං මොකද බං ? සිවිලිම උඩ දඟලනව විතරනෙ කාටවත් කරදරයක් නෑනෙ. උනුත් ජීවත් වෙන්න එපැයි![]()



සිවිලිම උඩට ගේත් ගිනිගන්න වැඩක් උඹ කියන්නේ...
![]()

දගලනවා විතරක් නම් කමක් නෑ. මුන් ජරා කරනවා හුජ්ජ කරනවා සිවිලිමේ ලීක් වෙන තැන වලින් ඕව වැටෙනවා. ගන්දස්සාරේ ඉවසන්න අමාරුයි මුන් චූ කලාම. මමත් ලයිට් එකක් දාන්න ඉන්නෙ සීලිම උඩට. ගිය අව්රුද්දෙ ඉඳන් මුගටියෝ ටිකකුත් සීලිම අල්ලන්න අරුන් එක්ක වලි දානවා. මාස දෙකකට විතර කලින් එහෙම මැරුණ මුගටියෙක් අයින් කරන්න උනා වහලේ සීට් හෙන ගොඩක් ගලෝල.
![]()

ඔන්න දුක දන්නා එකෙක්. 