කල්පනා කිරීම (nonstop)

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කල්පනා කිරීම (nonstop)

    දැනගන්න අහන්නේ. තමන්ට දෙයක් උනාම (උදහරණයක් විදියට වලියක්, ගෙදර කෙනෙක්ට කරදරයක්, පාරක තොටක සිද්ධියක්) සෑහෙන්න , දවස් ගණන් කල්පනා කරන උන් ඉන්නවද ඒ ගෑන. ඒ දේ උනාට පස්සේ එකේ පශ්චාත් සිද්ධි, අනාගතේට එක බලපාන විධිය, ඒකෙන් වෙන්න පුළුවන් නරකම දේවල් ඔන්න ඔය වගේ පොසිටිව් නොවන නෙගටිව් දේවල් අම්බානෙක කල්පනා වෙන එව්වෝ ඉන්නවද මේකේ?

    මේ නිවාඩු සීසන් එකේ ගෙදරමයි හිටියේ. මටත් නිකන් දැනුනා ටිකක් වැඩියෙන් කල්පනා වෙනවා කියලා. එහෙම සැරට මනෝ ගහන එව්වෝ ෂෙයා කරපල්ලකෝ උඹලැයි අදහස් එකෙන්ම

    +:love:
     
    • Like
    Reactions: Hermes

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක වැඩි උනාම රගපාණවා, තනියම කතාකරනවා
    ඊට පස්සෙ ඩිප්රෙසන්
    මෙකෙ ඉන්නවා එහෙම අය
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕක වැඩි උනාම රගපාණවා, තනියම කතාකරනවා
    ඊට පස්සෙ ඩිප්රෙසන්
    මෙකෙ ඉන්නවා එහෙම අය

    අඩෝ සිරාවටම??:eek::eek:

    මම මේ පට්ට කාලෙකින් ගෙදර හිටියාමයි
    මීට කලින් දවසේ පැය මදි වෙලා හිටියේ
    ජොබ් එක + ෆ්‍රීලාන්ස් නිසා

    දැන් වැඩ ඇත්තෙම නෑ වගේ. පට්ට විදියට මනෝ ගැහෙනවනේ බන්. පොඩි පොඩි සීන් 2 -3 කුත් ගියා අහලපහල. අම්මෝ ඒ බිසී ලයිෆ් එක පට්ට යකෝ මෙහෙම බැලුවම:(:(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,450
    113
    Energy patterns.body eke energy waste karane nethi hinda e energy brain ekata gihin thoughts wedi wenawa.okoa purudu thamai.thawa masa dekak wage gedara hityanan gedara inna use wenawa ita passe wedata yanna hitenne ne.okoma patterns
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Energy patterns.body eke energy waste karane nethi hinda e energy brain ekata gihin thoughts wedi wenawa.okoa purudu thamai.thawa masa dekak wage gedara hityanan gedara inna use wenawa ita passe wedata yanna hitenne ne.okoma patterns

    ඉමියෝ මට කරන්න දෙයක් කියපන්කෝ
    නන්නත්තාර වෙලා ඉන්නේ බන්.
    කලින් මට මහෙම නෑ. මලාට මුකුත් හිතෙන්නේ නෑ. ගෙදර උනුත් බනිනවා කිසි දෙයක්හිතන්නේ නෑ ගාණක් නෑ කියලා
    මේ පොඩි කාලෙට පට්ට විදියට මයින්ඩ් එක සක් වෙලා බන්ස්
    කචල් දා ගත්ත උන් ගැන හිතෙනවා. අනම් මනම් ගේම ගහයි කියලා
    කේන්තිත් යනවා ටිකක්.

    අනේ මන්දා බන්ස්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අඩෝ ඔන්න යාළුවෛා්
    දැන් තමයි තේරෙන්නේ පණ දෙන්න ගියාට උඹලා එහෙම නෑ කියලා අහ්

    තොට මතකයි නේ මට කියපු කතා

    උඹ හෙන කැරියෙක්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    යකෝ මන් හිතුවේ උඹ මගේ පට්ට යාළුවෙක් කියලා
    ඒත් උඹ එහෙම නෑ
    අවස්ථාවාදියෙක්
    හරි වේදනයි යාළුවා:(

    පල පල වේසිගෙ කොල්ල