කල්පනා කිරීම (nonstop)
දැනගන්න අහන්නේ. තමන්ට දෙයක් උනාම (උදහරණයක් විදියට වලියක්, ගෙදර කෙනෙක්ට කරදරයක්, පාරක තොටක සිද්ධියක්) සෑහෙන්න , දවස් ගණන් කල්පනා කරන උන් ඉන්නවද ඒ ගෑන. ඒ දේ උනාට පස්සේ එකේ පශ්චාත් සිද්ධි, අනාගතේට එක බලපාන විධිය, ඒකෙන් වෙන්න පුළුවන් නරකම දේවල් ඔන්න ඔය වගේ පොසිටිව් නොවන නෙගටිව් දේවල් අම්බානෙක කල්පනා වෙන එව්වෝ ඉන්නවද මේකේ?
මේ නිවාඩු සීසන් එකේ ගෙදරමයි හිටියේ. මටත් නිකන් දැනුනා ටිකක් වැඩියෙන් කල්පනා වෙනවා කියලා. එහෙම සැරට මනෝ ගහන එව්වෝ ෂෙයා කරපල්ලකෝ උඹලැයි අදහස් එකෙන්ම
+