කල්පිටියේ මොකද වෙලා තියෙන්නේ

ඉතින් බන් වදකයට වඩා මයිත්‍රී කොච්චර හොදයිද සාපේක්ෂව ...උගේ හොරකමත් අඩුයිනේ .....ඉතින් අවුල් යන්න දෙයක් නැහැ ...:yes::yes::yes:

සිත නිවන කතා
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

එහෙනං ඊලඟ පාරත් ගෙදරට කෝල් කල්ල ත්‍රෙඩ් එක්ක දාපං :P
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    7,105
    3,945
    113
    ඉතින් බන් වදකයට වඩා මයිත්‍රී කොච්චර හොදයිද සාපේක්ෂව ...උගේ හොරකමත් අඩුයිනේ .....ඉතින් අවුල් යන්න දෙයක් නැහැ ...:yes::yes::yes:
    ඉතින් බන් පඹයෙක් මොනවා කරන්නද? ඔහේ අන්දන රෙද්දක් ඇඳන් ඉන්නවා මිසක්? බටලන්ද වදකයා නම් ඉතින් එලවන්න මහමැතිවරණේ එනකම් ඉන්න වෙනවා.:yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් බන් පඹයෙක් මොනවා කරන්නද? ඔහේ අන්දන රෙද්දක් ඇඳන් ඉන්නවා මිසක්? බටලන්ද වදකයා නම් ඉතින් එලවන්න මහමැතිවරණේ එනකම් ඉන්න වෙනවා.:yes::yes::yes:

    බටලන්දෙ වදකයත් එක්ක එකතු වෙලා මිනී මරපු සමහර උන් දැන් පොහොට්ටුවෙ :yes: