කල්පිටියේ_වලිය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    හේතුව මොකක්ද බන්

    මාළු අල්ලන්න තහනම් ආම්පන්න use කරනවා කියලා..කට්ටියක් ඒකට කැමති නැහැ.ඇමති ඒකට කැමතියි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,

    මොනා උනත් අර සන්නස්ගල කාරයා කිව්වා වගේ ලංකාවේ මිනිස්සු මරාගන්නවානම් එතනට අනිවාර්යයෙන් දේශපාලුවෙක් සම්බන්ධයි.:(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාළු අල්ලන්න තහනම් ආම්පන්න use කරනවා කියලා..කට්ටියක් ඒකට කැමති නැහැ.ඇමති ඒකට කැමතියි.


    ඇමතිගේ චන්ද ටික ආරස්සා කරගන්න :growl::growl::growl::growl:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,

    Meka ube default Comment ekak neh !:lol::lol:

    amma:putha mokada bada allan inne? bada amaruwakda?

    ero: නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි:lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Thahanam ampanna/dal iwath karanna oni. Owwata anith ssaththuth ahuwela muhude balance eka nathi wela kela unu daata therei manda buddikayonta.
     

    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18

    image.jpg


    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු


    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM


    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහා හුත්තේ රටක බන් මේක
    වැඩක නෑ කතා කරලා
    ඒ මිනිස්සු ඉල්ලන්නේ තහනම් කරපු ඒවා පාවිච්චි කරන්න එපා කියලා
    හරි නම් ඔය මිනිස්සුන්ගෙන් රජය තමා ඕක ඉල්ලන්න ඕනා
    මොනවා කතා කරන්නද බන්
    මොක බලයට ආවත් එකම හරක් ටික තමා එන්නේ
    පොලවේ පැය ගහපු එකෙක් ඇමතියෙක් උනා නම් තේරෙයි
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    Meka ube default Comment ekak neh !:lol::lol:

    amma:putha mokada bada allan inne? bada amaruwakda?

    ero: නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි:lol:



    ඔව් බන්...සද්දෙට පැඩ්ඩත් ඔක තමයි හේතුව..... :lol: :lol: :lol:
     
    • Like
    Reactions: naleen rox