මම ගෙම අතෑරියේ නැ ඌ හිතුවෙ නැ මම ඌ හොයාගනී කියලා මම FB එකෙන් යැව්වා Don't cheat your gamepad not working please give my money කියලා. මු පොරොන්දු වුනා සල්ලි අරන්එන්නම් කියලා. ෆොන් එක වැඩ නැත්තෙ ඇයි ඇහුවාම එක උගෙ යාලුවෙක් ගත්තාලු පට්ට බොරු. මම හවස ආයි පැද්දා දෙහිවලට මොනවා කරන්නද මූ කියනවා දෙහිවල බීච් එකට එන්නලු මම කිව්වා බැ පස්සෙ මූ කියනව පාරක් එතනට එන්නලු. මටත් ඉතින් ටිකක් බයයි මූ ගෙමක් වත් දෙන්න හදනවද දන් නැ නේ. මූ කිව්ව පාරෙ ටික දුරක් ගියාම මූ ඉන්නවා මම ඉතින් ශේප් එකෙ සල්ලි අරන් කැඩිච්ච මගුල දීලා MC එකට ගිහින් අලුත්ම logitech GamePad එකක් 3500kata අරන් ගෙදර ආවා








