කාලකන්නින්ගෙ රජදහන- රිවස්ටන්

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Dan unath late naha. Communication ekakin hari nirnamikawa hari 119 or 118 call karala complaint karanna.
 
Last edited:
Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
ඔය යක්කුන්ගෙ කට විතරයි, පරණ gun එකක් අරන් ගිහින් කට ඇතුලට බැස්සුවනම් එතනම මුත්‍රා පහවෙයි වේස බල්ලොන්ගේ :growl::growl::growl::growl::growl:
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1238840_1398474613712497_808897592_n.jpg
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Thamanta palapaane nethnam,thaman eeta medihath venne ne.allapu gedharata huru pennaama,hondha vede,apita moko kiyala nidha gannava.but heta horu me gedharata enava.minissu hudhakala vela.ekamuthu kama nethi karala.balu deshapaalaneta meka vaasi.karanna puluvan balu veda okkoma karapa deshapaaluvek paule ekekuta job ekak dunnam mulu paulema hethikare aruuta chandhe denava.asadharanayaka di api ekathu viya uthui.a asadharanaya mata bala nopevath maath peramunata enava.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම තමයි බන් සින් එක
    එක එක පළාත් වල ඉන්නවා පාතාල කාරයෝ
    උන්ගේ පිටිපස්සේ දේසපාලුවෝ
    උන් සෙට් වෙලා පළාත් කනවා ටික ටික රටත් කනවා
    ඉතින් ඔය වගේ ලස්සන තැන්වලට කෙල වෙනවා
    වේසිගෙ පුතාලා
     

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    lankawe maha awajathaka sakkili minissu kotasak innawa machan. freedom ekak labunama unge sakkili kamak mathu wenawa.

    colombo wala unath balapan, wesak poson wage dawas walata pare behela t-shirt galawagena ke gagaha parawal dige hawasata awidagena yana ponna aathal ganna h***ge puthala mona tharam innawada... poya dawas wala welath ehemai.
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    නිතිය බල්ලට ගිය රටේ ඕව වෙනවා, අරකට මේකට බැනලා වැඩක් නැහැ උන්ට දඩුවම් දෙන්න නීතියක් නැහැ . අද කාලකන්නි පජාත දේශපාලුවන්ට ඒ ඔක්කොම යටවෙලා . ඉතින් මේ රටේ සාධාරණය ඉටු වෙන්නේ කොහොමද

    lol muge typical adiyawa :lol:
     

    kasun1900gen

    Member
    Mar 25, 2014
    16
    1
    0
    fake oya kiyana tarama dweal ne. game un hodai, me colombo walin gihin loku seen dana unta nam oya wage wenawa eti, api giya game una api ekka fit wela kanna bonna pawa dunna apita nam.