කල් පවත්නා බැක් පැක් එකක්..

Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
කැම්පස් යන එකෙක්ට ලැප් එක පොත් ටික එහෙම දාගෙන යන්න, බස් වල හිරවෙලා තෙරපිලා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බැක් පැක් එකක් නුගේගොඩ අවටින් ගන්න හොද තැනක් දන්නවද?

උපරිම 5000ක් වගේ.
:dull::dull::dull:

LKR5,000 hoyaganna amaru weyi bn.
Backpack tikak ganan.
 
Last edited:
  • Like
Reactions: snm1990