කලාකරු බත්බැලයෝ List eka.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ


සල්මන් රාජපක්ෂ

Salman%20Khan%206.jpg





:lol::lol:
 

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
නාකි පොන්සි ආසයි නේ පර්සිගේ නම ඇහෙන කොටම මෝල ස්ටාර්ට් වෙනවා අම්මපා 9 වෙනිදාට මේකේ ඉන්න පර්සි මෝල්කාරයෝ සේරම ටික අල්ලලා යවන්න ඕන ජීනා මැඩම් ගාවට

:lol::lol:
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තමන් කැමති අපේක්ෂකයාට සහය දැක්වීම හැම කලාකරුවෙකුගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.. එහෙනම් සිරිසේන මහතාට සහය දක්වන කලාකරුවෝ බත්බැලයෝ නෙවෙයිද ? වෙන බැලයෝ වර්ගයක්ද ? විරුද්ධ මතදාරින්ට ගරහන්න එපා.. අපි සැවොම මිනිස්සු... සැමට මෛත්‍රී කරන්න කියල කවුද කියන්නෙ... ??? ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න !!!

    හරියට හරි මචන්. මේ විදියට බැලුවොත් හැම කලාකාරයාම බත් බැලයෝ වෙනවා