උඹ ආසම සින්හල සින්දුව මොකද්ද ?
Matrixආසම film එක?
Artist la kiyana ayagen onima ratakata wadak thiyenawa.
eth me dan kalakarayo kiyala inna heluwen natana un tika nisa ohoma prashna ahana kattiya wedi wegena enawa
Matrix
වෙන රටවල්වලනම් කලාව ජාත්‍යන්තරේට ගිහින් තියෙන හන්ද විදේශ විනිමය උපයන්න පුලුවන්, අපෙ උත්තලට ඒම බැරි උනාට කයිවාරුව ගමකට

ලංකාවෙ නෙවෙයිනෙ උන්හරි යකෝ ඒකෙ රඟපාන්නෙ කලාකාරයො තමා
ඒක බන් උන්ගෙ රස්සසාවනෙහැමදේම සල්ලි වලින් මනින් බෑ....උඔත් රනිල් වගේ...
කලාව හන්දා ජීවිතයට ගොඩක් දේවල් ලැබෙනවා.
මම සමහර සින්දු අහලා මගේ ස්ට්‍රෙස් එක අඩු කර ගන්නවා..
සතුටක් තෘප්තියක් ලබනවා![]()
ඒක අැත්තදැන් ඉන්නෙ බහුතරය නලා කාරයොයි කුලී කාරයොයි. කලා කාරයො එකා දෙන්න මැරෙනව
මට පේන විදියටනම් මනස අවුල් කරනව, හොදට ඉන්න උනුත් සමලින්ගිකයො බඩුකාරයො කරවන්න හදන්නෙ,minissunge mansa niraul karanwa bn
stress adu karnawa
ලංකාවෙ නෙවෙයිනෙ උන්

ඉතිං කාලාකාරයෝ කියන්නේ බඩගින්න දැනෙන්නේ නැති පිරිසක්දලංකාවෙ නෙවෙයිනෙ උන්
ඒක බන් උන්ගෙ රස්සසාවනෙ

අායිත් කියෝපන්තෝ අහන්නෙ ලංකාවෙ උන් ගැන කියල ත්‍රෙඩ් එකේ කියල නෑනෙ මිනිහෛා![]()
ඉතිං කාලාකාරයෝ කියන්නේ බඩගින්න දැනෙන්නේ නැති පිරිසක්ද![]()
අායෙ මුල ඉදන් කෝට් කරපන්
බොරුවට කාගෙංවත් ඇති වැඩේ ගැන හොයන්න මහන්සි වෙන්න එපා
අපි හැමෝම ඉපදිලා පොලොව උඩ එහාට මෙහාට ගිහිල්ල මැරිල වැටිල කුණු වෙලා යන්න ඉපදිලා ඉන්නෙ.හරි බං ඇත්ත කියනවනං කලාකාරයන්ගෙන් නෙමේ කිසිම කෙනෙක්ගෙන් මේ ලෝකෙට කිසිම වැඩක් නෑබොරුවට කාගෙංවත් ඇති වැඩේ ගැන හොයන්න මහන්සි වෙන්න එපා
අපි හැමෝම ඉපදිලා පොලොව උඩ එහාට මෙහාට ගිහිල්ල මැරිල වැටිල කුණු වෙලා යන්න ඉපදිලා ඉන්නෙ.
true