කලාත්මකව අන්නාසි කපමු...

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කලාත්මකව අන්නාසි කපමු...

    අතුරැපසට අන්නාසි පිළිගන්වනකොට ඒක ටිකක් කලාත්මකව හදන්න පුලුවන්නම් හොදයිනේ. ඉතින් මේ වීඩියෝ එක බලල ඒක වෙනස් විදියකට කරන්න පුලුවන්ද බලන්නකෝ..
     
    • Like
    Reactions: gayan009

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,397
    20,830
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෙහෙ ඒ කියන්නේ ඕමාන් වල සුපර් මාකට් වලත් මේ ෆිලිපීන් අන්නාසි තමයි එන්නේ කපන්නේ මේ විදියට තමයි. තප්පර 10ක් වත් යන්නේ නෑ කපන මනුස්සයාට. මොනවා උනත් අපේ ලංකාවේ අන්නාසි රසට ගහන්න එකක් නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙහෙ ඒ කියන්නේ ඕමාන් වල සුපර් මාකට් වලත් මේ ෆිලිපීන් අන්නාසි තමයි එන්නේ කපන්නේ මේ විදියට තමයි. තප්පර 10ක් වත් යන්නේ නෑ කපන මනුස්සයාට. මොනවා උනත් අපේ ලංකාවේ අන්නාසි රසට ගහන්න එකක් නෑ.

    අපෙ ඉතින් කොකත් සුපිරි බඩුනෙ බන් අඩුවට දුන්නට...