කලාත්මක අරගලය - Gall face.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    This video may no longer exist, or you don't have permission to view it.

    අපෝ තෝත් ත්‍රෙඩ් එකක් දැම්මොත් එක්කෝ වීඩියෝ එක හරි ඉමේජ් එක හරි මිසින්.
    එක්කෝ ටයිටල් එක රෑ ඩැනියෙල් කන්ටෙක්ස්ට් එක දවල් මිගෙල්
    තිබ්බේ මොකක්ද කියල අහගන්න ආයේ වට වන්දනාවේ යන්න ඕනි.... 😶
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    🤣 🤣 🤣
    ඕක දැම්මට පේන්නේ නෑ බං. custom share එකක්.

    This video may no longer exist, or you don't have permission to view it.

    අපෝ තෝත් ත්‍රෙඩ් එකක් දැම්මොත් එක්කෝ වීඩියෝ එක හරි ඉමේජ් එක හරි මිසින්.
    එක්කෝ ටයිටල් එක රෑ ඩැනියෙල් කන්ටෙක්ස්ට් එක දවල් මිගෙල්
    තිබ්බේ මොකක්ද කියල අහගන්න ආයේ වට වන්දනාවේ යන්න ඕනි.... 😶
    link fixed. :D:D:D
    ------ Post added on Apr 23, 2022 at 10:55 AM
     
    Last edited:
    • Haha
    Reactions: kasun_kbp

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මයිනා තරම් ලංකාවේ සමාජේ චාටර් වෙච්ච එකෙක් තවත් නැතුව ඇති.
    එත් ඕකුන්ට ඕවා අවුලක් නැතුව ඇති. අඩු කුලේ ඒවුන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    අඩු පාඩු ටික මම ලිවුව.....😃😃

    ඇස ගැටුනු ගැටුනු තැන් වල ගොවි තැනට කෙලවුණා
    ගොම පොහොර නොමිළෙ දෙන්නට මට මතක නැතිවුණා

    දික් පැදුර දිගැරු විලසට
    පෝලිම්ය තෙල් හලේ
    නින්දකට නොවැටි තැවි තැවි
    මුලු රැය පහන් කරේ

    රෑ කවුද හොරෙන් ඇවිදින්
    මගෙ කණට මුව තියා
    දැන් සැපද ළූනු කෑවද
    කොහොමද අසා ගියා

    වැසු දොරේ අගුලු පියවා
    ඇති ගෑස් කඩ ගොඩයි
    අද ඔබට වැඩිය ජනයා
    විමසන්නෙ මවු ගැනයි
     
    පට්ට.
     
    • Love
    • Like
    Reactions: Ryan08 and PHBhagya

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අඩු පාඩු ටික මම ලිවුව.....😃😃

    ඇස ගැටුනු ගැටුනු තැන් වල ගොවි තැනට කෙලවුණා
    ගොම පොහොර නොමිළෙ දෙන්නට මට මතක නැතිවුණා

    දික් පැදුර දිගැරු විලසට
    පෝලිම්ය තෙල් හලේ
    නින්දකට නොවැටි තැවි තැවි
    මුලු රැය පහන් කරේ

    රෑ කවුද හොරෙන් ඇවිදින්
    මගෙ කණට මුව තියා
    දැන් සැපද ළූනු කෑවද
    කොහොමද අසා ගියා

    වැසු දොරේ අගුලු පියවා
    ඇති ගෑස් කඩ ගොඩයි
    අද ඔබට වැඩිය ජනයා
    විමසන්නෙ මවු ගැනයි
    ආතල් යකෝ
     
    • Love
    Reactions: PHBhagya