කලාත්මක ඇස....!

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කලාත්මක ඇස....!




[FONT=&quot]මිහිබට දෙවඟනකි නුඹ මට.............[/FONT]
[FONT=&quot]මගේ ලෙඩ දුක් සුව කරන..............[/FONT]
[FONT=&quot]කරුණාවෙන් මට සලකන..........[/FONT]
[FONT=&quot]ඔබ දුටු විගස..........[/FONT]
[FONT=&quot]මගේ ලෙඩ ටික මට මතක නැත......................[/FONT]
[FONT=&quot]
[/FONT]
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කලාත්මක ඇස....!



[FONT=&quot]පිවිතුරු හදින් පෙම්කල නමුදු මම.............[/FONT]
[FONT=&quot]නුඹ ඌරෙක්ම විය මට.............[/FONT]
[FONT=&quot]ඌරට ඔබින්නේ මලපහමය................[/FONT]
[FONT=&quot]කූඬැල්ලා මෙට්ටේ තියන්නේ කෙලෙසකද..............???[/FONT]
[FONT=&quot]
[/FONT]
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කලාත්මක ඇස....!


[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඔන්න හංසයන්ගෙ වැඩ.........[/FONT]
[FONT=&quot]තවත් මොන විචාරද මේවට................[/FONT]
;););)

නුඹ කපටි ගැහැනිය.........
සුර දුවක් ලෙස වෙස් ගෙන......
රාගයෙන් මා මුලා ‍කොට........
අහිංසක මට මාවත් නැති කරපු.....
ලොව පහලවුනු චපලම ගැහැනිය.......
[FONT=&quot]
[/FONT]
 
Last edited:

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කලාත්මක ඇස....!



[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඉස්සර කාලේ මුහුද ගොඩගැලුවා කියුවට අපි විශ්වාස කලාද...............[/FONT]
[FONT=&quot]මුහුද කවදා හරි මුළු පොළොවම ගිල ගන්නවා..............[/FONT]
[FONT=&quot]මිනිසාගේ අත්තනෝමතික වැඩ හැමදාම ස්වභාව ධර්මයා ඉවසන්නේ නැහැ.............[/FONT]
[FONT=&quot]ඒ රතු කට්ට පැනපු දවසට..............[/FONT]
[FONT=&quot]සැරසෙන්න............[/FONT]
[FONT=&quot]මාළුත් එක්ක වසන්න...............[/FONT]
[FONT=&quot]මුහුද පතුලේ ජයට.....................[/FONT]
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කලාත්මක ඇස....!



[FONT=&quot]අවසානය ලඟාවිය...............[/FONT]
[FONT=&quot]ඉතිරිවූයේ අප පමණි................[/FONT]
[FONT=&quot]අහෝ මිනිසුනි කුමක් වීද..............[/FONT]
[FONT=&quot]දුක් වෙමි නුඹ ගැන...............[/FONT]
[FONT=&quot]කෙතරම් දරුණු ලෙස සැලකුවද ණුඹ මට............[/FONT]
[FONT=&quot]කෙතරම් අසාධාරණකම් කලත් නුඹ මට.........[/FONT]
[FONT=&quot]අවංකවම දුක්වෙමි නුඹ ගැන...........[/FONT]
[FONT=&quot]මේ කුරුළු හිත.................[/FONT]
 

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
බොහොම ස්තුතියි අදහස් දැක්වූව‍ට.... ඇත්තටම හොද විචාරයන් කිහිපයක්........

මම නම් කැමතිම මේකට......

[FONT=&quot]1. මුළු ලෝකේම කාර්ය බහුලයි. ළමයි දිහා බලන්න වෙලාවක් දෙමව් පියන්ට කොහෙද තියෙන්නේ. ඔක්කොම කරන්නේ මුං හින්දා කියුවට පොඩි එවුං දිහා බලන්නේ වත් නැහැ. සත්තුන්ට තියෙන තරං වත් දැං ළමයින් ගැන හැඟීමක් [/FONT]මනුස්සයාට [FONT=&quot]තියේද කියලා සැකත් හිතෙනවා.......[/FONT]

[FONT=&quot]2. පොඩි එවුං දිහා අම්මලා තාත්තලා බලන්නේ නැහැ. උං සමාජයේ ගොදුරු බවට පත්වෙන්න් බොහොම සෝචනීය විදිහට. සමාජයේ ඇතමෙක් සත්තුවගේ බලං ඉන්නවා තනිවෙන පොඩි එවුං ගොදුරු කරගන්න.[/FONT]
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
බොහොම ස්තුතියි අදහස් දැක්වූව‍ට.... ඇත්තටම හොද විචාරයන් කිහිපයක්........

මම නම් කැමතිම මේකට......

ස්තූතියි සහෝ.......