කලාශූරී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    කලාශූරී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත

    ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි.

    මියයන විට ඒ මහතා 72වෙනි වියේ පසු වුවා.

    හදිසි රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගත කරන විටත් ඒ මහතා මියගොස් සිටි බවටයි ඥාතීන් ප්‍රකාශ කළේ.

    වේදිකාවෙන් රංගන දිවියේ මුල් සලකුණු තැබූ විජය නන්දසිරි මහතා ශ්‍රී ලංකේය සිනමාවේ නවමු ප්‍රහසන කළාවක් හඳුන්වා දුන් අපූරු රංගන ශිල්පියෙක්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :(:( හිතට මාර අප්සට්. මනමේ කුමාරයත් එහෙනම් අපිට නැති උනා.
    maname.jpg

    DSC_4247.jpg


    වයස 72 ක් උනාට එතුමාගේ වයසක් පේන්නේ නැත්තේ හැමදාම හොද මනුස්සයෙක් වගේ ජීවත් උන නිසා වෙන්න ඇති.

    ජීවිතේ මොන තරම් අනිත්‍යද:(

    එතුමාට නිවන්සුව ලැබේවා!
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,070
    113
    Panadura
    :(:( හිතට මාර අප්සට්. මනමේ කුමාරයත් එහෙනම් අපිට නැති උනා.
    maname.jpg

    DSC_4247.jpg


    වයස 72 ක් උනාට එතුමාගේ වයසක් පේන්නේ නැත්තේ හැමදාම හොද මනුස්සයෙක් වගේ ජීවත් උන නිසා වෙන්න ඇති.

    ජීවිතේ මොන තරම් අනිත්‍යද:(

    එතුමාට නිවන්සුව ලැබේවා!

    :sorry::(:(:(