කලාසූරි අරිසෙන් අහුබුදු අභාවප්‍රාප්ත වෙ

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
කලාසූරි අරිසෙන් අහුබුදු අභාවප්‍රාප්ත වෙ

කලාසූරි අරිසෙන් අහුබුදු අභාවප්‍රාප්ත වෙයි

කලාසූරි අරිසෙන් අහුබුදු මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.

අහුබුදු ශූරීන්ගේ දේහය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක තැන්පත් කර ඇති .
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 91 වියේ පසුවිය.

ප්‍රවීණ කලාකරුවකු වු හෙතම දක්ෂ ජෝතිර්වේදීයකු ද විය.


arisen.jpg
[/URL]​

-Break in news-