කලිදු ඔයාට පාන්ද? 🍞🤭

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113



    a-few-moments-later.gif




    550602244_1639310107246587_4089753485326644256_n.jpg



    ඉතිං කෙහෙල්කැනක් වසන්තගෙ වාහනේට දැම්මහම ඔයාට පාන්ද?හඳුන්නෙත්ති කලිඳුට කට උත්තර නැති වෙන්නම අහයි...😅
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රටේ ඉන්න අනෙක් මිනිස්සුන් ට මේ ටිකත් කියන්න ඕන අපේ සහෝදරයා...


    ඔව් අපි කෝටිපතියෝ.. උඹලට පාන් ද.?.

    ඔව් අපි තොපිට කිව්වේ බොරු තමයි.. උඹලට පාන් ද..?

    රාජපක්ෂලා හොරකම් කළේ නෑ තමයි. උඹලට පාන් ද..?

    රනිල් කරන්න ගියපු ඒවා තමයි අපි කරන්නේ.. උඹලට පාන් ද..?

    අනේ නිකම් පලයන් පුරවැසියනි උඹලගේ වැඩක් බලාගෙන...
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    රටේ ඉන්න අනෙක් මිනිස්සුන් ට මේ ටිකත් කියන්න ඕන අපේ සහෝදරයා...


    ඔව් අපි කෝටිපතියෝ.. උඹලට පාන් ද.?.

    ඔව් අපි තොපිට කිව්වේ බොරු තමයි.. උඹලට පාන් ද..?

    රාජපක්ෂලා හොරකම් කළේ නෑ තමයි. උඹලට පාන් ද..?

    රනිල් කරන්න ගියපු ඒවා තමයි අපි කරන්නේ.. උඹලට පාන් ද..?

    අනේ නිකම් පලයන් පුරවැසියනි උඹලගේ වැඩක් බලාගෙන...

    ඩෝබියෙක් කතා කරයි​

    Meka duplicate thread ekak.
    mekata join weyalla.

    ඉතිං කෙහෙල්කැනක් වසන්තගෙ වාහනේට දැම්මහම ඔයාට පාන්ද?හඳුන්නෙත්ති කලිඳුට කට උත්තර නැති වෙන්නම අහයි...😅
     
    • Like
    Reactions: Spiderman.Ayya

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ ත්‍රෙඩ් එක කියලවත් කරගන්න බැරි දෙයක්... යකෝ කලිඳුවා අරුගේ සරම කඩලා දැම්මා ... හඳුනා පාන් ගෙඩියකින් හෙලුව වහගන්න බැලුව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කලිඳුවා එක අතකට පවු. ඔය වගේ ගොං ප්‍රශ්න අහලා කටඋත්තර නැතිවෙන්න ඔහොම පචවෙන්න ඕන එකෙක් නෙවෙයි. ඌත් දන්නවා මේ ගොබ්බ ප්‍රශ්නෙ ඇහුවොත් පච වෙන්න වෙනවා කියලා.

    රොටී බයියා මේව අහපන් නැත්තං තොට පඩි නෑ කියල කිව්වම බත් ටික කන්න ඕනවට අහනවා. අහල පච වෙනවා. 🙈 පඩියකට මිනිස්සු වැටෙන තැනක් 🙁
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    චූන් පාන් චූන් පාන්

    චූන් පාන් ත්‍රෙඩ් එකට එන්නේ නෑ වෙන එකෙක් දාපු ත්‍රෙඩ් එක ප්‍රොමොට් කරනවා....
    ------ Post added on Sep 23, 2025 at 9:16 AM
     
    • Like
    Reactions: KDH

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    මට නම් කියපු කතාවෙ මහ ලොකු අවුලක් නෑ, උඩඟුකම සහ ලොකු කම නම් තියෙනවා උපරිමෙට. නමුත් ඌ කියන එක හරි මහජනයගෙ සල්ලි කොල්ල කන්නෙ නැතිව තමුන්ට ධනය තියෙනව නම් හෝ පක්ශෙන් වියදම් කරනව නම් ඒකයි, හොරා කාල එකතු කරපු සල්ලි වලයි සමානකමක් නෑනේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,188
    7,986
    113
    Galaha
    බලපන් මුන්ගෙ නූගත්කම විතරක්. අඩුම ගානේ කතා කරන්ඩවත් දන්නෙ නෑ. 🥱
     
    • Like
    Reactions: KDH

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    නමුත් ඌ කියන එක හරි මහජනයගෙ සල්ලි කොල්ල කන්නෙ නැතිව තමුන්ට ධනය තියෙනව නම් හෝ පක්ශෙන් වියදම් කරනව නම් ඒකයි, හොරා කාල එකතු කරපු සල්ලි වලයි සමානකමක් නෑනේ.
    පක්ෂෙට සල්ලි කවුද දෙන්නේ ??
    පක්ෂේ හැම එකාටම වෙන උන් සල්ලි දීල තියෙන්නේ .
    කවුද ඒ දුන්න උන් ??
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Politicians must declare their assets but how they earn it is a private matter and thats what the Inland Revenue is for. If anyone feels there is some jilmart, lodge a complain

    Also If someone feels Hadunetti is wrong, they should first publish how they earn their income in facebook and share it here with us
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,188
    7,986
    113
    Galaha
    පක්ෂෙට සල්ලි කවුද දෙන්නේ ??
    පක්ෂේ හැම එකාටම වෙන උන් සල්ලි දීල තියෙන්නේ .
    කවුද ඒ දුන්න උන් ??
    අහනකොට කියන්නෙ පක්ෂෙට දෙන්නෙත් අපි කියලා. උඹලට කොහෙන්ද කියල ඇගුවාම අපිට දෙන්නෙත් පක්ෂෙන් කියනව. 😅
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    අහනකොට කියන්නෙ පක්ෂෙට දෙන්නෙත් අපි කියලා. උඹලට කොහෙන්ද කියල ඇගුවාම අපිට දෙන්නෙත් පක්ෂෙන් කියනව. 😅
    අපේ ළමයින්ට තියන සල්ලි සතයක් වත් පක්ෂෙට දෙන්නේ නෑ කියලා උන් කාගේද මන්ද සල්ලි වගයක් ගන්නවා . .
    කවුරු දෙනවද දන්නේ නෑ .