කලින් ත්‍රෙඩ් එකෙ රිප්ලයි and kuhaka ponnalu
කලින් ත්‍රෙඩ් එකෙ රිප්ලයි දැකලා තමයි මේක දාන්න හිතුනෙ.මන් දන්න කෙල්ලෙක් ඒ ලෙවල් කාලේ ගොඩක් දක්ශ විදියට ඉගන ගත්තා.ඒ කෙල්ලගෙ එහා ගෙදර එකෙක් පොලිස්සියේ වැඩ කරේ.ඌයි උගෙ අම්මයි අර කෙල්ල එක්සෑම් පාස් උනාම ඉරිසියාවෙ නොකල දෙයක් නෑ.ඒත් ඒ කෙල්ල කිසිදේකින් සැලුනේ නැති නිසා අන්තිමේඉ ඌ පොලිස්සියෙ බොරු පැමිනිල්ලක් දාලා ඒකි කැම්පස් එන එක නැති කරන්න පුදුම දැගලිල්ලක් දැගලුවා.මන් දන්න කෙල්ලෙගෙ ලොකු අම්මගෙ දුව පලවෙනිපාර හොදට පාස් වෙලා කැම්පස් එන්න තේරිලා ඉදියේ.ඉතින් මේ කෙල්ල 3වෙනි එක කරන්න එයාගෙන් පොත් ටිකක් ඉල්ලගෙන.දීල හැහැයි ටික දවසකින් ඒකි ආයෙත් පොත් ඔක්ක්කොම ටික ටික එක එක හේතු කියලා අරන් ගිහින්.ඇයි බන් මේ සින්හලු මෙහෙම? මන් එක්ක ඉදපු එක මුස්ලිම් කොල්ලෙක් ඉදියා ඌට වඩා සුදුසුකම් තිබ්බ සින්හල කොල්ලො කෙල්ලො එච්චර ඉදිද්දී ඌ මුකුත් නැතුව ලොකු පෝස්ට් එකකට ගියා.උබල කියනවා මන් හෙන එකෙන් ඉන්නවලු @ඵ්ඪ්@ කරනවා කියලා.මන් තාම ඉවර කරලා තියෙන්නේ බැචලර් විතරයි.ඩොකෙක් බදින්න ඕන කියලා කිව්වම @බ්ස්c@ එක මදි උබ තව කොලිෆයිඩ් වෙයන් කියලා උබලා කියනවා.එතකොට ඉතින් @ඵ්ඪ්@ කතාව කොහොමත් කියන්න වෙනව නෙ.ඒකයි ඒක මුලින් ම කිව්වෙ. නැතුව උබලා ගොඩක් එවුන් මෙකේ පච දානවා වගේ මටත් මෙතනෙ ලොකුව කියවලා ලැබෙන දේ මොක්ද්ද ?ඩොක්ටර් කෙනෙක්/ඩෙන්ටිස්ට් කෙනෙක් බදින්න ආසාවක් තිබ්බා උබලා උනත් පොඩිකාලේ ඉදන් හිතන්න ඇතිනෙ හීන ගැන.උබලා ඕන &%#@ ක් හිතාගනිල්ලා මටත් තිබුනා හීනයක් දොස්තර කෙනෙක් බදින්න. Sඅමහර විට ෆෙටිශ් එකක් වෙන්නත් ඇති. ඉට් @ ඒක ලොකුකම නාසිස්ම රෝග ලක්ශන වගේ පේනවා නම් ඔක්කොටම කලින් තමන්ගෙ මානසිකත්වෙ චෙක් කරගනිල්ලා.මම කවදාවත් කේ එෆ් සී ගිහින් නෑ කන්න බොන්න එක පාරක් වත්.මොකද මට ඒ දේවල් ලොකු නෑ.මම පොශ් වෙන්න හදන්නෙ නෑ බොරුවට.මම කලාතුරකින් තමය් ෆුඩ්සිටි උනත් යන්නේ.මන් හැමදාම බඩු ගන්නේ දුප්පත් එදා වේල හොයන මනුස්සයෙක්ගෙන්.උබලා වචනෙකින් දෙකකින් මිනිස්සු මනින්න තරම් මෝඩ ජාතියක්.ගෙදර වැඩ කරන්නේ හෙන කොලිෆයි වැඩකාරයෝ කියලා එකෙක් කියෝනවා.උබලට ඒවා ලොකු ද? පදින්නේ @ඹ්MW@ එකක් වීම උබලට ලොකු ද? මට ලොකු නෑ.නමුත් එක දෙයක් නම් ලොකුයි මට ඉගන ගත්ත කෙනෙක් බදින එක මට ගොඩක් ලොකුයි.උබලා කියයී මන් පිස්සෙක් පීඑච්ඩී තිබුනට මොලේ නෑ කියලා.උබලට මේ වයස්දි මෙච්චර කාර් තියෙනවා.මෙච්චර ලොකු ගෙවල් තියෙනවා.ඔය සහතික ඩිග්‍රි නිකම් කොලකෑලි කියලා.මට කියන්න තියෙන්නේ උබලගේ වාහන නිකන් යකඩ ගොඩවල් විතරයි බන්.යන්න පුලුවන් රෝද 4ක් තියෙන කරත්තෙ උනත් මට ඇති.උබලාගෙ වාහන මාලිගා වලට මොනවද වෙන්න බැරි උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියන්නෙ කට කහනවට නෙවෙයි.මම මගේ ගෑනිට සලකනවා සලකන්න පුලුවන් උපරිමෙන් මොකද මන් දන්නවා මගේ තාත්තා අම්මට සලකන හැටි.ඒ දෙන්නත් ප්‍රපෝසල් එකක්.තාත්තා තමයි සමහරදාට උයන්නේ කාගෙත් ඇදුම් හොදන්නෙ.කිසි අවුලක් නෑ මට ලැජ්ජ නෑ ඒ විදියට මගේ බිරිදට සලකන්න.එහෙම සලකලත් එපා #$%^ක් නම් කරන්න දෙයක් නෑ.මන් දන්නවා බැන්දට පස්සේඉ එයා සහ මම අතර ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි කියලා.උබලා මෙතන වැදිබන කියවන්න ගත්තට ඊතින් කරන්න දෙයක් නෑ පොන්නලුන්ගෙ කුහක කම ඉතින් ඔහොමම තමයි.සියවස් ගානකට ඕක නැති වෙන්නෙ න කොහොමත් උබලා ඉට කලින් වද වෙලාම යනවා දෙමලු මුස්ලිම්මු නිසා නෙමෙයි උබලගෙම කුහකකම නිසා . @ඪ් Mඅඩ්@ ඇතුලු කීපදෙනෙක් විතරයි පොලවේ පය ගහලා මගේ ප්‍රශ්නෙ දිහා බැලුවේ. තැන්ක්ස් ඒකට
[
Last edited:






