කලින් දාපු ත්‍රෙඩ් එකට අප්ඩේට් එකක්.

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මේ තියෙන්නේ මගේ පේ අවුට් සයිට් එකේ නම Jumptask

    මෙන්න කලින් ත්‍රෙඩ් එකේ ලින්ක් එක.


    ලින්ක්

    J1.JPG
    J2.JPG


    මේකේ මම කලින් කිව්වා වගේ පොඩි පොඩි වැඩ කරන්න තියෙන්නේ. Youtube වීඩීයෝ බලන්න, ගූගල් සර් ච් කරන්න.

    J3.JPG
    J4.JPG


    ගේම් ගහලත් මම සල්ලි හෙව්වා. මහා ගණන් නෙමේ රුපියල් 60 30 40 වගේ හම්බෙනවා. නිකන් ඉන්න වෙලාවකට පොඩ්ඩක් කරලා කීයක් හරි හොයාගන්න පුළුවන්. මේකටම Honeygain එකත් ලින්ක් කරගත්තම නිකන් ඉන්නකොටත් සල්ලි පොඩි ගානක් හරි එනවා. කැමති අය කරලා බලන්න. මෙන්න කලින් ත්‍රෙඩ් එකේ ලින්ක් එක.

    ලින්ක්
     
    • Haha
    Reactions: Avatar998

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,152
    10,004
    113
    E mokadda e
    popads ban. hariyata site ekak gahuwaoth nikan idala hamaba karnna puluwan. 5lak+ hamaba kala oken. monthlay 35000-50000 set wenawa. ads per user 5 dala tiyenne per hour. eeta wadiya dammoth eeta wada hamaba karnna puluwan.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    10$ ochara nahinna oni da ban. atleast popads wath karapan site ekak ghala.

    29sm4jp.png
    issara kara bn. gaanak hoyagaththa. dan lokuwata income na. uba mokadda karana site eka.

    total කියක් විතර හෙව්වද දැනට ?
    7$ withara bn. mama task wadiya karanne na. honeygain dala thiyenne bn.
    ------ Post added on Oct 2, 2025 at 2:34 PM