කලිසම් අඳින කාන්තාවන්ට තහනම් කලාපය

ramith_l

Member
Feb 9, 2014
55
16
0
කලිසම් අඳින කාන්තාවන්ට තහනම් කලාපය

38202850_276656396443832_36813195486167040_n.jpg



මේක ගහලා තියෙන්නේ ආරන්‍යයක. මේක හාමුදුරුවෝ දැනුවත්ව ගහපු එකක්ද නැද්ද කියලා නම් දන්නේ නෑ.
 

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Sudu tight trasparent leggings adan gihin nagaren aathwela Aranye inna hamuduruwaruth awussana nisa wennathi
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    කකුල් පේන සායට වඩා කකුල් වැහෙන කලිසම කොච්චර හොඳද :baffled:

    ඔය ලෙගින් වගේ කලිසම් ඇදන් එන නිසා වෙන්න ඇති..