කලිසමේ කක්කා වෙලා

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    3-4 වගෙ.ඇරෙන්න ලං වෙලා බඩේ අමාරුවක් සෙට් වුනා සුපිරි.මිස් ටොයිලට් යන්න කිව්වත් ගියේ නෑ.ස්කූල් වෑන් එකේ අඩ අඩ ආවේ බඩ අල්ලන්.එහෙම්ම බැස්ස ගමන් දුවන් ආවා.ගේට් එකෙන් ඇතුල් වෙලා අඩි 5ක් විතර තිබ්බේ පරස් ගාලා ගියා.ජොකාගේ කක්කා ලෝඩ් එකක්.ඒ ජොකා තාම මතකයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,786
    1
    6,650
    113
    අන්තිම පාරට කලිසමේ කක්කා උනේ වයස කීයෙදිද?

    මට 6 වසරෙදි school van එකේදි

    Peed myself @ grade 2 😅 Everyone flocked around me like watching a movie, I just sat down there and answered their stupid questions like a victim. 😅
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    kalisame yanakan hitiye ne ubala wge
    apinm ihala kule widihata toilet ghin damma

    + 4 wasaredi toilet yanawa kiyala ghin kakka kara mathki eka dawasak
    +7 di aye bade amaruwk hadila idala mn vinadi 10 n 10 t toilet giya, buddhism period ekak thibbe, hamuduruwonta kiww bade kes ekak kiyala, okkoma tika eka para dala enna kiww
    + grade 10-11 walanm udeta scledima toilet yanWana ude nagitinna parakku wuna dawas walta nikm dath tika witharak madan ghin
     
    • Like
    Reactions: icewiz
    3-4 වගෙ.ඇරෙන්න ලං වෙලා බඩේ අමාරුවක් සෙට් වුනා සුපිරි.මිස් ටොයිලට් යන්න කිව්වත් ගියේ නෑ.ස්කූල් වෑන් එකේ අඩ අඩ ආවේ බඩ අල්ලන්.එහෙම්ම බැස්ස ගමන් දුවන් ආවා.ගේට් එකෙන් ඇතුල් වෙලා අඩි 5ක් විතර තිබ්බේ පරස් ගාලා ගියා.ජොකාගේ කක්කා ලෝඩ් එකක්.ඒ ජොකා තාම මතකයි.

    උඹ කෙලින කොත්තු රයිස් වල අන්තිමට දිය වෙන්නෙ නැති තංතු අපද්‍රව්‍ය ටික නම් ඇඳුමක ගෑවුනොත් ආයෙත් පිරිසිදු කරනවා බොරු
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හප්පා... මට එක වසරෙදි.. තුන වසරෙදි.. ආයෙ පහ වසරෙද කොහෙද හොකී ප්‍රැක්ටිස් ඉවර වෙලා එනකොටත් ගියා බං.. අමිහිරි මතක.. තුන වසරෙ ගිය එක ට්‍රව්ම එකක් වෙලා මාසයක් විතර ලෙඩ වෙලා වගේ හිටිය ඉස්කොලේට මුහුණ දෙන්න බැරුව 😂
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඉස්කෝලෙ ටොයිලට් එකේ බොක දානවට වඩා කලියමේ රීගන්න එක සැපයි යකෝ

    scole hama toilet ekema boka danna puluwn condition naha
    mama boka nemei chu danna giyath yanne ekko 6 wasare section eke toilet ekata naththam sathmahale assata wenna hangichcha toilet ekak thiyenawa ekata

    sathmahale assata wenn thiyena ekata kalathurakin mokek hari ynne,squat toilets nemei, anika surface eka dry wathura arava mewa gawilath naha e nisa idgnn puluwn bayak nathuw, pattama clean

    A/L section eke toilet ekath clean

    ආයෙ පහ වසරෙද කොහෙද හොකී ප්‍රැක්ටිස් ඉවර වෙලා එනකොටත් ගියා බං.

    ground eka laga lat dekak thiyenne yko ithin, middle gate eka laga ektnm yann baha conditions aul thmi eth Art section eka gavat wenn tyen eka hodine, mn wushu practice dawas wala ghin thiyenawa bokak set wela
     
    Last edited:
    • Like
    Reactions: icewiz

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ground eka laga lat dekak thiyenne yko ithin, middle gate eka laga ektnm yann baha conditions aul thmi eth Art section eka gavat wenn tyen eka hodine, mn wushu practice dawas wala ghin thiyenawa bokak set wela

    මං මේ කියන්නෙ අවුරුදු බර ගාණකට කලිං බං 😅 අපි ඉන්නෙ ප්‍රයිමරි ගේට් එක පැත්තෙ නෙ.. ඒ දවස් වල හොඳ ටොයිලට් එකකට යන්න නං පූල් එක පැත්තටම යන්න ඕන 😣
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    මං මේ කියන්නෙ අවුරුදු බර ගාණකට කලිං බං 😅 අපි ඉන්නෙ ප්‍රයිමරි ගේට් එක පැත්තෙ නෙ.. ඒ දවස් වල හොඳ ටොයිලට් එකකට යන්න නං පූල් එක පැත්තටම යන්න ඕන 😣
    scole hama toilet ekema boka danna puluwn condition naha
    mama boka nemei chu danna giyath yanne ekko 6 wasare section eke toilet ekata naththam sathmahale assata wenna hangichcha toilet ekak thiyenawa ekata

    sathmahale assata wenn thiyena ekata kalathurakin mokek hari ynne,squat toilets nemei, anika surface eka dry wathura arava mewa gawilath naha e nisa idgnn puluwn bayak nathuw, pattama clean

    A/L section eke toilet ekath clean

    ground eka laga lat dekak thiyenne yko ithin, middle gate eka laga ektnm yann baha conditions aul thmi eth Art section eka gavat wenn tyen eka hodine, mn wushu practice dawas wala ghin thiyenawa bokak set wela
    sathmahale udata venna thamai hoda eewa thiyenne, palleha eewa podi un kadala wanasala thiyenne. sathmahala hadanakn api kaalayak primary eke building ekakath hitiya, ehe toiled podi unta bn hadala thiyenne :growl: , haiyo patta karumayak.
    Sathmahala hadanakan balan hitiyath anthimata apita sathmahalata yanna une na, covid kaalenm tika kaalayak hitiya podi unta niwadu deelada koheda. thawa O/L liwwa
     
    • Like
    Reactions: Fiona Dabare

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,387
    113
    හඳට කිට්ටුව
    2022 අලුත් අවුරුද්ද සමරන්න මල්ලිත් එකක් ගෙදර තියන් බිව්වා,

    කලින් දවසෙත් කුදාර් වෙන්ඩ බීලා මදි පාඩුවට උදේ පටන් අරන් දවල් 1-2 වෙද්දි බොතල් එක හමාරකට චුට්ටක් ලන් වෙන්න බීලා හිටියේ..

    ඔය අස්සේ ගෙවල් ලගින් ගියපු යාලුවෝ දෙන්නෙක් අපි දෙන්නා බිබී ඉන්නවා දැකලා ආවා..

    අලුත් අවුරුද්ද හින්දා මොකුත් කියන්න බැරි හින්දා චුට්ටක් ඉතුරු වෙලා තිබ්බ බාගේ බෝතලේ ඔෆර් කරා උන් දෙන්නට..

    "යෙන්ඩ යෙන්ඩ මල්ලි, මේක ඔන්ද බ්‍රැන්ඩ් තමා ශොට් යෙකක් තාගන්ඩ කීලා..."

    ඊට පස්සේ උන් දෙන්නා ඇහුවා, අයියා දැන් නම් බොන්ඩ බෑ පාරක් තියෙනවා ගහමුද කියලා..

    සුරා පානයෙන් ඔද්දල් වෙලා හිටපු මල්ලිටයි මටයි කනට මී පැනි වක්කරා වගේ උනා ඒක ඇහුනම...

    "අප්පටශිරි මල්ලිලා, උම්ඹලා තමයි බන් මීබට දෙවියෝලා, ඔතාන්ඩ ඔතාන්ඩ කාලෙකින් ශෙට් උනේ උම්ඹලා අද පාරක් ගාමු යේනම් කීලා.."

    රත්තරන් කොල්ලෝ දෙන්නා එතුවා ලස්සන පන්දමක්, මමත් ගැහුවා බර පන්තියෙන පාරවල් 2ක් හරි 3ක් හරි...

    විනාඩි පහක්වත් ගියේ නෑ, කළු මාමා ඇවිල්ලා එක්කරෙගන ගියා පැත්තකට වරෙන් හුත්තිගේ පුතා තෝත් එක්ක තියෙනවා පොඩි කැරි කතාවක් කියන්ඩ කියලා...

    මමත් ඉතින් කළු මාමත් එක්ක පොඩ්ඩක් එහා පැත්තට ගිහින්, බිත්තියට හේත්තු වෙලා උගේ කැරි ටෝක් එක අහන්ඩ සැදි පැහැදි ඉන්නකොට, මූ අහස දිහා විනාඩි 3ක් 4ක් බලාගෙන ඉන්ඳලා යන්ඩ ගියා...

    උඹලට කියන්ඩ මට කොච්චර මල පැන්නද කියනවා නම් මූ කරපු කැරි වැඩේට ආයේ මොකුත් නෑ මම බිත්තිය බදාගෙනම කබරයා දැම්මා ඕසෙට..

    කැරියා මගේ ලල් එක එහෙම පිටින්ම කෑවා..

    කබරයා ගිහිල්ලා හැරෙන්ඩ උනේ මගේ බඩ දඟලන්ඩ ගත්තා අම්මටසිරි වෙන සයිස් එකට, නිකන් මේ දැන් රෙවෙයි වගේ හිතුනේ...

    එවෙලේ මට තෙරුනා තව තප්පර දහයක් හිටියත් ඇති ආයේ කෙලවෙනවා ඉතින් පුතෝ ලොවෙත් නැති වෙන්නම කියලා, මොකද මට ඒ තරම් මල කළු මාමත් එක්ක..

    මම ඊට පස්සේ නිකන් කබරයා දැම්මේ නැති සිංහයා වගේ වැනි වැනි අරුන් දෙන්නා ගාවට ඇවිල්ලා...

    "මල්ලිලා,අපිලා යේක ඊයේ ඉන්ඳලා ඔන්ඳට කෙනවා බොනවා තමා, තාම අරියට බොක්ක එකක් වත් තාන්ඩ බෙරි උනා මම පට් ගාලා යේක දාලා යෙන්නම් කීලා.."

    උඹලට කියන්ඩ, කුස්සියේ දොරෙන් ඇතුල් වෙලා වැනි වැනි බාත් රූම් එකේ දොර ගාවට එනකොට පුකෙන් ගූ විදින ලයින් එකට සෙට් වෙලා හිටියේ..

    බිත්ති බදාගෙන බාත් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගිහින්, දොර වහලා කලිසම පාත් කරන්නත් කලින් බඩ ඇතුලේ හිටපු බොක රජානෝ එලියට පැන්නා නිකන් රටක් රජ්ජයක් දින්නා වගේ, ආයේ ඉතින් කරන්ඩ ඩෙයක් නෑනේ, බිත්තිය බදා ගෙන හිටගෙන ඉතුරු බොක ටිකක් එලියට එනකන් ඉවසගෙන හිටියා ඕන හුත්තක් කියලා,

    හිටගෙනම කකුල් දෙකෙන් කලිසම පන්න ගත්තා අමාරුවෙන්, කකුල් දෙක දිගේ බොක බේරෙනව ලෙසටම නිකන් බෙලි කාපු හැන්ඳ වගේ..
    එහෙම්ම ගියා ශවර් එක යටට හොදට නෑවා, ආයේ නිකන් කිරි ටොයියා වගේ වෙන්න...

    බාත් රූම් එකේ ඉඳන්ම වයිෆට කෑ ගෑහුවා ගෙනෙන් යකෝ ටවල් එක කියලා බිකෝස් කොච්චර පජාත උනත් කසාද ගෑනි ඉස්සරහ මිනිහෙක් සිංහයා වගේ ඉන්න ඕනනේ..

    උන්ඳෑ ටවල් එක අරන් ආවට පස්සේ කිව්වා, සුදු පොඩි අවුලක් මට කලිසමේ බොක ගියානේ කියලා...

    අපරාදේ කියන්ඩ බෑ, ඒකි හිනා වෙලා කිව්වා තමන්ට පුලුවන් ගානට එපැයි බොන්න කියලා, පස්සේ ගැනි බාත් රූම් එක හෝදලා, කලිසම හෝදලා විපතක් සිදු නොවු ආකාරයට මගේ නම්බුව බේරුවා..

    ඇත්තටම මට කියන්න ඕන උනේ අන්තිම පාරට කලිසමේ කක්කා යනකොට මට වයස 38යි... :lol: