කලිසම අස්සේ පැණි කුරුල්ලෝ...!!!

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල

කියුබානු ජාතිකයෙක් කියුබාවේ ඉඳන් ඇමරිකාවට අරන් යන්න හදද්දී තමයි මට්ටු වෙලා තියෙන්නේ...
:frown:
කියුබාවේ ඉඳන් ඇමරිකාවට අරන් යන්න ගිහිල්ලා තියෙන්නේ.:dull:හප්පා..
කුරුල්ලො ටිකට ‍මුකුත් ‍වුනේ නැති එක පුදුමයි අරක අස්සේ ඉඳලා....:oo:
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ඕව මොනවද බන් අපේ ගැණු ගෙනියන දේවල් එක්ක බැලුවම.මේ ලඟදි ගැනියෙක් අහවල් එකේ අස්සේ ගහගෙන හිරේ ඉන්න මිනිහට ෆෝන් 1ක් ගෙනියන්න හදල මාට්ටු වෙලා තිබුනේ