කියුබාවේ ඉඳන් ඇමරිකාවට අරන් යන්න ගිහිල්ලා තියෙන්නේ.
කියුබානු ජාතිකයෙක් කියුබාවේ ඉඳන් ඇමරිකාවට අරන් යන්න හදද්දී තමයි මට්ටු වෙලා තියෙන්නේ...![]()
හප්පා..කුරුල්ලො ටිකට මුකුත් වුනේ නැති එක පුදුමයි අරක අස්සේ ඉඳලා....

කියුබාවේ ඉඳන් ඇමරිකාවට අරන් යන්න ගිහිල්ලා තියෙන්නේ.
කියුබානු ජාතිකයෙක් කියුබාවේ ඉඳන් ඇමරිකාවට අරන් යන්න හදද්දී තමයි මට්ටු වෙලා තියෙන්නේ...![]()
හප්පා..
මොකද්ද යකෝ මේ!
උරුලෑවෙක් ගෙන අවනං කිසි කෙනෙක් අරින එකක් නෑ කලිසම! මොනාහරි ගිහින් කියලා!![]()