බහරේන් කියන්නේ වහාබි අන්තවාදයට මුදල් පොම්ප කරන රාජ්යන් කිහිපයකින් එකක්. උදාහරනයකට ෆින්ලන්තයේ වහබ්වාදය පතුරුවන්න ගොඩක්ම මුදල් පොම්ප කරන්නේ මුන්[1]. මේ බහරේනය දෙන ඒ රටේ ඉහලම පදක්කම තමයි කලිෆා පදක්කම .
කලීෆා කියන්නේ ඉස්ලාමිය රාජ්යක මුස්ලිම්වරුන්ගේ නායකයා. ඉතින් යමෙක්ට කලිෆා පට්ටම ලැබෙනවාද එයාගේ රට ඉස්ලාමික රාජ්යක් විදියට මැදපෙරදිග සංස්කෘතිය විසින් සැලකීම විශේෂත්වයක්. අන්න ඒ අරුතෙන් දෙන මේ පදක්කම දෙන්නේ ඉස්ලාමය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරන කෙනෙකුට.
ඉස්ලාමය සහ වහාබ් මතය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරන අයව තොරලා මේ පදක්කම දෙනවා.
අපේ කරුමෙට ලංකාවේ කෙනෙකුටත් මේ පදක්කම හම්බවෙනවා. ඒ ලංකාවේ වහාබ් මතය ගොඩනගනන්න පතුරුවන්න කරපු සේවය අගයලා. එයා හින්දා තමයි රටේ වහබ් අන්තවාදය ඉක්මනින්ම පැතිරුණේ. එයා නොදැනිම රට පුරා වහබ් පල්ලි ගොඩක් හැදුවා. දෙහිවලම අවුරුදු 10ක කාලයකදි අලුත් පල්ලි 13ක් වගේ හැදුවා. ඔක්කොම අන්තවාදි වහබ් පල්ලි.
එයා කවුද කියලා නම් අහන්න එපා... ඔනේ නම් ලංක්වේ කලිෆා පදක්කම හම්බවුනේ කාටද කියල හොයලා බලන්න

Last edited: