කලුකුන් රවුමට යනවා?

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    කලුකුන් රවුමට යනවා?

    පාරේ වාහනයකට හැප්පිලා මැරුණු බළලෙකුගේ වටේ තමයි කලුකුන් මෙහෙම යන්නේ.

    65a304e7f1763bc22ed37480518b883f
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඔය බල්ල මැරුනෙ වාහනේකට හැප්පිල නෙමෙයි .ජිගොසින් ග්‍රහලෝකෙදි කරපු පරීක්ශනයක් වැරදිලා .අපි කලු කුමාල ගැනත් පරීක්ශන කරා ජිගොසීන් වලදි .එහෙදි එකට හිටපු නිසා තමයි ඔහොම ආචාර කරන්නෙ :yes::yes:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඔය බල්ල මැරුනෙ වාහනේකට හැප්පිල නෙමෙයි .ජිගොසින් ග්‍රහලෝකෙදි කරපු පරීක්ශනයක් වැරදිලා .අපි කලු කුමාල ගැනත් පරීක්ශන කරා ජිගොසීන් වලදි .එහෙදි එකට හිටපු නිසා තමයි ඔහොම ආචාර කරන්නෙ :yes::yes:

    ඔබ තුමාල පරීකෂණ කලේ කලු කුමාරයා ගැන වෙන්න ඇති?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සංගීත පුටු වගේ සීන් එකක්...:yes:

    මියුසික් එක නැවතුන ගමන් බළල් කුණට පනින එකාට තමයි ඒක හම්බෙන්නේ :lol:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මට නම් ෂුවර් නෑ මුන් කළුකුමා කියල ...එහෙම ගතියක් පේන්නෙ නෑනෙ... :oo::oo: