කලුගල් වැලි ඔනිනම් කියන්න...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කලුගල් වැලි ඔනිනම් කියන්න...

    මම පන්නල දන්කොටුව අතර ඉන්නෙ...ගාන ගැන කිව්වොත් අතිශය සාධාරණයි:yes::yes::yes:....බඩු ඕන තැනයි ඕන ප්‍රමාණයයි size එකයි කියන්න​ ගාන කියන්නම්..

    අපි ගියා එහෙනම්...:D:D:D:D:D:D:D
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    මම පන්නල දන්කොටුව අතර ඉන්නෙ...ගාන ගැන කිව්වොත් අතිශය සාධාරණයි:yes::yes::yes:....බඩු ඕන තැනයි ඕන ප්‍රමාණයයි size එකයි කියන්න​ ගාන කියන්නම්..

    අපි ගියා එහෙනම්...
    :D:D:D:D:D:D:D

    මම ආස නෑ බං කළු ගල් වලට:( සුදු ගල් තියෙනවානම් කියපං :D
    බඩුවෙ සයිස් එක නැතුව වයස කියලා ඉල්ලන්න බැරිද :P
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    400_F_2619596_X7CMWKydwbGuDNgKdIbkuZsXpUeo68.jpg


    black-woman-legs-lighten-knees-300x2231.jpg

    url
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අවශ්‍ය දෑ
    වැලි කියුබ් 2

    වද්දුවට ගෙනවනම් කියක් වෙයිද
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අවශ්‍ය දෑ
    වැලි කියුබ් 2

    වද්දුවට ගෙනවනම් කියක් වෙයිද
    Ado bn Wadduwa thiyenne panaduretath eha neda?mehe idan 80km withara athi yanna witharak,oya hariyata wali mehen geniyan naane bn oya laginne ganne..mehen gadolnam adinawa..
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    gaana keeyada

    wali cube 2 k
    3/4 kalu gal cube 1.5.

    Kottawa highway entrance eka langata one....
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    podi gadul wala ganan thawama basse nadda ban
    dan gadol gana keeyada ube ( podi gadul 2000k )
    wali cube 1 k (hoda wali manampitiya ..etc )
    to gampaha
    na bn eyeth oder1k awa gadol aduwenakam inne..gampagata permit na apita eka nisa oyalage gewal paththe adina kenek hoyagaththama gaana..wassa aduwenakam break karanna wade hama dema gananne