කලුතරින්.ලයිසන්.ගන්න.අය

Don Udugama

Member
Jan 13, 2017
617
56
0
කලුතරින්.ලයිසන්.ගන්න.අය

කලුතර කච්චේරියෙන් අලුතින් ලයිසන් ගන්න අයට වැදගත් වෙයි.

1_zpsjgksl1bx.jpg

ඒක හින්දා දැන් පාන්දරම ගිහිල්ලා හැතැම්මක් විතර දිග පෝලිමකට සෙට් වෙන්න එපා. ටික වෙලාවකට පස්සේ නිලධාරියෙක් ඇවිල්ලා පෝලිම විසුරුවා හරිනවා. අපේ එකෙක්ට මෙඩිකල් එක ගන්න ගිහිල්ලා නිරපරාදේ හැරිලා එන්න උනා. හැබැයි ඌ 1න් පස්සේ ගන්න ගියාම නොම්මර දීලා නෑ. කෙලින්ම මෙඩිකල් එකට අරන් තිබුණා. (නීතියේ හැටියට කෙරුවාව නැත). දැන් කට්ටිය වැඩි හින්දා එක එකාව ඇතුලට ගන්නෑ. පිරිමි අය 10ක් විතර සෙට් කරලා ඔක්කොම එකපාර ඇතුළට අරන් උඩ ඇඳුම් ගලවන්න කියනවා කියහන්කෝ එතන ඉන්න අක්කි ඉස්සරහා. :lol::lol::lol: කෙල්ලොත් සෙට් එක පිටින් ඇතුලට ගන්නේ.(ඉස්සරත් මෙහෙමද දන්නෑ)

හැබැයි මේක ට්‍රයල් පෙන්නන අයට අදාළ නෑ. මෙඩිකල් එක අරගත්තට පස්සේ ඒක බාරදෙන අයටත් අදාළ නෑ. ඒ හින්දා ඔයාලගේ මල්ලිලා කවුරු හරි එහෙම නැත්නම් අදුරන කවුරුහරි කලුතර කච්චේරි යන්න ඉන්නවා නම් පොඩ්ඩක් හොයලා බැලුවානම් හරි. උදේ පාන්දර ගිහින් පෝලිමට සෙට් වෙලා වැඩක් නෑ. :oo:

තව දෙයක්---
ඉස්සර මෙඩිකල් එක බාරදීලා exam date එක හම්බෙන්නේ සති 2කින් විතරනේ. දැන් මාස දෙකහාමරක් ඉන්න වෙනවා. කට්ටිය වැඩි හින්දා. එක්සෑම් ලියලා මාස 3කින් විතර ට්‍රයල් පෙන්න එපැයි. දැන් ඉතින් මාස 4ක් 5ක් විතර ඉන්න වෙයි. ඒක හින්දා අලුතින් ගන්න උන්ට ඩඩුම තමයි.
(අනිත් කච්චේරි වල කොහොමද කියලා දන්නෑ)
 
HiranthaC

Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama

    පිරිමි අය 10ක් විතර සෙට් කරලා ඔක්කොම එකපාර ඇතුළට අරන් උඩ ඇඳුම් ගලවන්න කියනවා කියහන්කෝ එතන ඉන්න අක්කි ඉස්සරහා. :lol::lol::lol: කෙල්ලොත් සෙට් එක පිටින් ඇතුලට ගන්නේ.(ඉස්සරත් මෙහෙමද දන්නෑ)

    kellogeth galawanna kiyanawada:no::no::no:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Moko ban Shirts galawanna kiyanne. Medical kiyala balanne vision ekai,blood sample ekak & pressure ekai witharak neweida?
     
    rusiyanuwa

    Active member
  • මීට අවුරුදු 10 විතර කලින් දුන්නු සැහැල්ලු වාහන ලයිසම අලුත් කරන විදිය කියන්න පුලුවනිද? දැන් අපැහැදිලි නිසා ඉක්මනටම අලුත් කරගන්න වේවි වගේ.
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    පිරිමි අය 10ක් විතර සෙට් කරලා ඔක්කොම එකපාර ඇතුළට අරන් උඩ ඇඳුම් ගලවන්න කියනවා කියහන්කෝ එතන ඉන්න අක්කි ඉස්සරහා. :lol::lol::lol: කෙල්ලොත් සෙට් එක පිටින් ඇතුලට ගන්නේ.(ඉස්සරත් මෙහෙමද දන්නෑ)

    kellogeth galawanna kiyanawada:no::no::no:
    ඒක නම් දන්නෑ :lol::lol:

    Moko ban Shirts galawanna kiyanne. Medical kiyala balanne vision ekai,blood sample ekak & pressure ekai witharak neweida?
    ෂර්ට් ගලවනවා බං ඔපරේෂන් කරලද කියලා බලන්නද කොහෙද. දික් කලිසම් දනහිසෙන් උඩට නවන්නත් ඕනේ.

    මීට අවුරුදු 10 විතර කලින් දුන්නු සැහැල්ලු වාහන ලයිසම අලුත් කරන විදිය කියන්න පුලුවනිද? දැන් අපැහැදිලි නිසා ඉක්මනටම අලුත් කරගන්න වේවි වගේ.
    මම නම් හරියටම දන්නෑ බං. කොහොමත් කච්චේරියට යන්න එපැයි :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ගත්තා ගිය මාසේ.
    මෙඩිකල් එක දීලා සතියෙන් විභාගේ ලියන්න දුන්නා.ඊට මාස 3කට පස්සේ වගේ දවසක් ට්‍රයල් එන්න දීලා තිබුනා.

    ට්‍රයල් එකනම් මහා එපාකරපු එකක්.උදේ 10 ඉඳන් හවස 4 වෙනකම් බලන් හිටියා ට්‍රයල් බලන එකා එනකම්.ඒ ඇවිලත් මේකා හරියට බලන් ඉන්නේ නෑ.බයිසිකල් පදින උන් අට, සියපාරක් විතර ගහන්න උනා.මූ වටේ ඉන්න එවුන් එක්ක කයිය ගගහා ඉන්නවා.බයිසිකෑඅ පදින එකා දිහා බලන්නේ නැතුව.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Moko ban Shirts galawanna kiyanne. Medical kiyala balanne vision ekai,blood sample ekak & pressure ekai witharak neweida?

    අනේ මන්දා බන්.අතපය උස්සන්න පාත් කරන්න කකුලේ ඇඟිලිවලින් හිටගන්න වගේ ඒවත් දුන්නා.