කලුතරින්.ලයිසන්.ගන්න.අය
කලුතර කච්චේරියෙන් අලුතින් ලයිසන් ගන්න අයට වැදගත් වෙයි.
ඒක හින්දා දැන් පාන්දරම ගිහිල්ලා හැතැම්මක් විතර දිග පෝලිමකට සෙට් වෙන්න එපා. ටික වෙලාවකට පස්සේ නිලධාරියෙක් ඇවිල්ලා පෝලිම විසුරුවා හරිනවා. අපේ එකෙක්ට මෙඩිකල් එක ගන්න ගිහිල්ලා නිරපරාදේ හැරිලා එන්න උනා. හැබැයි ඌ 1න් පස්සේ ගන්න ගියාම නොම්මර දීලා නෑ. කෙලින්ම මෙඩිකල් එකට අරන් තිබුණා. (නීතියේ හැටියට කෙරුවාව නැත). දැන් කට්ටිය වැඩි හින්දා එක එකාව ඇතුලට ගන්නෑ. පිරිමි අය 10ක් විතර සෙට් කරලා ඔක්කොම එකපාර ඇතුළට අරන් උඩ ඇඳුම් ගලවන්න කියනවා කියහන්කෝ එතන ඉන්න අක්කි ඉස්සරහා.

කෙල්ලොත් සෙට් එක පිටින් ඇතුලට ගන්නේ.(ඉස්සරත් මෙහෙමද දන්නෑ)
හැබැයි මේක ට්රයල් පෙන්නන අයට අදාළ නෑ. මෙඩිකල් එක අරගත්තට පස්සේ ඒක බාරදෙන අයටත් අදාළ නෑ. ඒ හින්දා ඔයාලගේ මල්ලිලා කවුරු හරි එහෙම නැත්නම් අදුරන කවුරුහරි කලුතර කච්චේරි යන්න ඉන්නවා නම් පොඩ්ඩක් හොයලා බැලුවානම් හරි. උදේ පාන්දර ගිහින් පෝලිමට සෙට් වෙලා වැඩක් නෑ.
තව දෙයක්---
ඉස්සර මෙඩිකල් එක බාරදීලා exam date එක හම්බෙන්නේ සති 2කින් විතරනේ. දැන් මාස දෙකහාමරක් ඉන්න වෙනවා. කට්ටිය වැඩි හින්දා. එක්සෑම් ලියලා මාස 3කින් විතර ට්රයල් පෙන්න එපැයි. දැන් ඉතින් මාස 4ක් 5ක් විතර ඉන්න වෙයි. ඒක හින්දා අලුතින් ගන්න උන්ට ඩඩුම තමයි.
(අනිත් කච්චේරි වල කොහොමද කියලා දන්නෑ)
කලුතර කච්චේරියෙන් අලුතින් ලයිසන් ගන්න අයට වැදගත් වෙයි.
ඒක හින්දා දැන් පාන්දරම ගිහිල්ලා හැතැම්මක් විතර දිග පෝලිමකට සෙට් වෙන්න එපා. ටික වෙලාවකට පස්සේ නිලධාරියෙක් ඇවිල්ලා පෝලිම විසුරුවා හරිනවා. අපේ එකෙක්ට මෙඩිකල් එක ගන්න ගිහිල්ලා නිරපරාදේ හැරිලා එන්න උනා. හැබැයි ඌ 1න් පස්සේ ගන්න ගියාම නොම්මර දීලා නෑ. කෙලින්ම මෙඩිකල් එකට අරන් තිබුණා. (නීතියේ හැටියට කෙරුවාව නැත). දැන් කට්ටිය වැඩි හින්දා එක එකාව ඇතුලට ගන්නෑ. පිරිමි අය 10ක් විතර සෙට් කරලා ඔක්කොම එකපාර ඇතුළට අරන් උඩ ඇඳුම් ගලවන්න කියනවා කියහන්කෝ එතන ඉන්න අක්කි ඉස්සරහා.

කෙල්ලොත් සෙට් එක පිටින් ඇතුලට ගන්නේ.(ඉස්සරත් මෙහෙමද දන්නෑ)හැබැයි මේක ට්රයල් පෙන්නන අයට අදාළ නෑ. මෙඩිකල් එක අරගත්තට පස්සේ ඒක බාරදෙන අයටත් අදාළ නෑ. ඒ හින්දා ඔයාලගේ මල්ලිලා කවුරු හරි එහෙම නැත්නම් අදුරන කවුරුහරි කලුතර කච්චේරි යන්න ඉන්නවා නම් පොඩ්ඩක් හොයලා බැලුවානම් හරි. උදේ පාන්දර ගිහින් පෝලිමට සෙට් වෙලා වැඩක් නෑ.