කලුතර ඉන්න අයගෙන් පොඩි Help එකක් ඕනෙ

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කලුතර ඉන්න අයගෙන් පොඩි Help එකක් ඕනෙ

    මචන්ලා මට හෙට Driving License එකේ පොඩි වැඩකට කලුතර කච්චේරියට යන්න වෙලා තියනවා.මම දන්නෙ නෑ හරියට Place එක.කවුරුහරි දන්නවනම් මට තැන හරියට කියනවද?(මම Google Map වල බැලුවා හොයාගන්න බැරිවුනා)

    Thanks.
    :)
     
    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    Kalutara town eken bahala ona kekegen ahanda kiyai,
    galle road ekma landside eke tiyenne machan, pain yana dura town eke indan.

    Near Sunil T Cinama.

    pm me if you need more info.
     
    muni273

    Member
    May 31, 2007
    104
    14
    0
    It is not hard to find. Take the bus towards Kalutara and get down from Kalutara town. It is in the town itself and you can walk to the office. it is a big building. Call before going to find out when they provide the service for your work. Bcos on somedays they may not attend to particular works.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    කළුතර ඉස්ටෑන්ඩ් එකේ ඉඳන් ගාල්ල පැත්තට යද්දි වම් අත පැත්තෙ මීටර් 100ක් විතර යද්දි බී.ඕ.සී.ඒ ටීඑම් එකක් තියනවා එතනම නැත්නම් සුනිල් ටී ෆිල්ම් හෝල් එක ලඟ...පීපල්ස් බෑන්ක් එකකුත් තියනවා...ග්‍රෙගරි පාරද කොහෙද.පාර අයිනෙම තට්ටු ගානක බිල්ඩින් එකක්....
     
    Thanks.:)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කළුතර ඉස්ටෑන්ඩ් එකේ ඉඳන් ගාල්ල පැත්තට යද්දි වම් අත පැත්තෙ මීටර් 100ක් විතර යද්දි බී.ඕ.සී.ඒ ටීඑම් එකක් තියනවා එතනම නැත්නම් සුනිල් ටී ෆිල්ම් හෝල් එක ලඟ...පීපල්ස් බෑන්ක් එකකුත් තියනවා...ග්‍රෙගරි පාරද කොහෙද.පාර අයිනෙම තට්ටු ගානක බිල්ඩින් එකක්....

    ඔය කියල තියෙන්නෙ සිංහලෙන්ම පොට් එක
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    කළුතර ඉස්ටෑන්ඩ් එකේ ඉඳන් ගාල්ල පැත්තට යද්දි වම් අත පැත්තෙ මීටර් 100ක් විතර යද්දි බී.ඕ.සී.ඒ ටීඑම් එකක් තියනවා එතනම නැත්නම් සුනිල් ටී ෆිල්ම් හෝල් එක ලඟ...පීපල්ස් බෑන්ක් එකකුත් තියනවා...ග්‍රෙගරි පාරද කොහෙද.පාර අයිනෙම තට්ටු ගානක බිල්ඩින් එකක්....

    :yes::yes::yes:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අද ගිහින් මගේ වැඩේ කරගෙන එනගමන් කලුතර බෝධියත් වැඳ‍ගෙනම ආවා මචන්ලා:yes:
    උදව් කරපු හැමෝටම ස්තූතියි !
    :D