කලුතර කොල්ලො වරෙල්ලා

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මෙලනි එකේ සෙට් මෙනු එක නම් ටිකක් හොඳයි,. අනික්වා නම් මෙලෝ රහක් නෑ. රස බොජුන් එකෙන් අද දවල්ටත් කෑවා. ඒකෙ රයිස් එක පට්ට. :yes:

    මෙලනි එක හලාල් නෙ බන් :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    සෙට් මෙනු තමයි . චිකන් රයිස් දෙකක් ගත්තා ලගදී ..කාඩ්බෝඩ් පෙට්ටිය පිරෙන්න වත් බත් නෑ.... කෑම හොද උනාට portion එක පොඩියි මචන්...රස බොජුන් එකේ කෑමත් හොදයි..portion එකත් ලොකුයි..

    melani eke un target karanne wenama set ekak. normal un newi.

    nagas handiyema kadyak thibba kalin ethanath supiri. dan eka nadda koheda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    melani eke un target karanne wenama set ekak. normal un newi.

    nagas handiyema kadyak thibba kalin ethanath supiri. dan eka nadda koheda

    නාගස් හන්දියේම තිබ්බේ කැම්රෝස් එකනේ, ඒක දැන් ටිකක් මෙහාට වෙන්නේ තියෙන්නේ. :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    Kalutara Pelikan ekata yanna eka kema hoday..

    (eth meka hambada kiyala mama hariyatama danne ne poddak hoyala balala palayalla kemanam kiyanan veradak ne.)

    https://www.yamu.lk/place/pelican-restaurant-kalutara/review-90669#full

    ඔව් පෙලිකන් එක සුපිරි කඩේ, ඒක විතරයි ස්ටෑන්ඩ් එක ඉස්සරහම පොෂ් විදිහට කන්න තිබ්බ එකම කෑම කඩේ. ඒසී එකේ. ලිකර් ඒරියා එකකුත් තිබ්බ. කරුමෙට දැන් අවුරුදු තුනකට විතර කලින් පොට් එක වැහුවා. :sorry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,801
    113
    KALUTHARA
    මෙලනි එකේ සෙට් මෙනු එක නම් ටිකක් හොඳයි,. අනික්වා නම් මෙලෝ රහක් නෑ. රස බොජුන් එකෙන් අද දවල්ටත් කෑවා. ඒකෙ රයිස් එක පට්ට. :yes:

    rasa bojun eka kotanada tiyennr
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    මෙලනි එක හලාල් නෙ බන් :rolleyes:

    හලාල් කියන්නේ ඒකෙ බීෆ් පෝක් නෑනේ. බීෆ් පෝක් ඕන මගුලක් තිබ්බ පොට් එකක් තමයි නාගොඩ හන්දියේම තිබ්බ TFC එක. NO MSG FOOD. බිස්නස් නැතුව පොට් එක වැහුව. රයිස් එහෙම පට්ට, සබ්මැරින් එහෙමත් තිබ්බ. හැබැයි ඒකෙ මතුගම කඩේ තාම තියෙනවා. :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869
    113
    හලාල් කියන්නේ ඒකෙ බීෆ් පෝක් නෑනේ. බීෆ් පෝක් ඕන මගුලක් තිබ්බ පොට් එකක් තමයි නාගොඩ හන්දියේම තිබ්බ TFC එක. NO MSG FOOD. බිස්නස් නැතුව පොට් එක වැහුව. රයිස් එහෙම පට්ට, සබ්මැරින් එහෙමත් තිබ්බ. හැබැයි ඒකෙ මතුගම කඩේ තාම තියෙනවා. :P

    Yako beef naththe moko.. Beef ma ne un kanne
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    හලාල් කියන්නේ ඒකෙ බීෆ් පෝක් නෑනේ. බීෆ් පෝක් ඕන මගුලක් තිබ්බ පොට් එකක් තමයි නාගොඩ හන්දියේම තිබ්බ TFC එක. NO MSG FOOD. බිස්නස් නැතුව පොට් එක වැහුව. රයිස් එහෙම පට්ට, සබ්මැරින් එහෙමත් තිබ්බ. හැබැයි ඒකෙ මතුගම කඩේ තාම තියෙනවා. :P

    Mathugama eka maru karala ban kalin thibbe sporting time eka gava den agalawatta parata avilla
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    හලාල් කියන්නේ ඒකෙ බීෆ් පෝක් නෑනේ. බීෆ් පෝක් ඕන මගුලක් තිබ්බ පොට් එකක් තමයි නාගොඩ හන්දියේම තිබ්බ TFC එක. NO MSG FOOD. බිස්නස් නැතුව පොට් එක වැහුව. රයිස් එහෙම පට්ට, සබ්මැරින් එහෙමත් තිබ්බ. හැබැයි ඒකෙ මතුගම කඩේ තාම තියෙනවා. :P

    TFC eka patta thamai. Eka wahapu ekanam aparade. Simlo eketh kama hodai. Queue eka wadi. Pelikan eka nam amataka wela thibune.

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ai ban melani eka eha patthe thiyenne " Ganthera" kiyala ekak. eketh kema hodai. sunday special lunch.