මෙලනි එකේ සෙට් මෙනු එක නම් ටිකක් හොඳයි,. අනික්වා නම් මෙලෝ රහක් නෑ. රස බොජුන් එකෙන් අද දවල්ටත් කෑවා. ඒකෙ රයිස් එක පට්ට.![]()
මෙලනි එක හලාල් නෙ බන්

මෙලනි එකේ සෙට් මෙනු එක නම් ටිකක් හොඳයි,. අනික්වා නම් මෙලෝ රහක් නෑ. රස බොජුන් එකෙන් අද දවල්ටත් කෑවා. ඒකෙ රයිස් එක පට්ට.![]()

Still better than Rajitha pakaya
yes yes this guy won so many gold medals in train right ?
සෙට් මෙනු තමයි . චිකන් රයිස් දෙකක් ගත්තා ලගදී ..කාඩ්බෝඩ් පෙට්ටිය පිරෙන්න වත් බත් නෑ.... කෑම හොද උනාට portion එක පොඩියි මචන්...රස බොජුන් එකේ කෑමත් හොදයි..portion එකත් ලොකුයි..
මෙලනි එක හලාල් නෙ බන්![]()
melani eke un target karanne wenama set ekak. normal un newi.
nagas handiyema kadyak thibba kalin ethanath supiri. dan eka nadda koheda

Kalutara Pelikan ekata yanna eka kema hoday..
(eth meka hambada kiyala mama hariyatama danne ne poddak hoyala balala palayalla kemanam kiyanan veradak ne.)
https://www.yamu.lk/place/pelican-restaurant-kalutara/review-90669#full

මෙලනි එකේ සෙට් මෙනු එක නම් ටිකක් හොඳයි,. අනික්වා නම් මෙලෝ රහක් නෑ. රස බොජුන් එකෙන් අද දවල්ටත් කෑවා. ඒකෙ රයිස් එක පට්ට.![]()
මෙලනි එක හලාල් නෙ බන්![]()

rasa bojun eka kotanada tiyennr
හලාල් කියන්නේ ඒකෙ බීෆ් පෝක් නෑනේ. බීෆ් පෝක් ඕන මගුලක් තිබ්බ පොට් එකක් තමයි නාගොඩ හන්දියේම තිබ්බ TFC එක. NO MSG FOOD. බිස්නස් නැතුව පොට් එක වැහුව. රයිස් එහෙම පට්ට, සබ්මැරින් එහෙමත් තිබ්බ. හැබැයි ඒකෙ මතුගම කඩේ තාම තියෙනවා.![]()

Yako beef naththe moko.. Beef ma ne un kanne
Mathugama eka maru karala ban kalin thibbe sporting time eka gava den agalawatta parata avilla