කලුතර යෝධයා තව ටිකකින් පනිනවා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    Sarath Fonseka -Next Sri Lankan President
    4 January 2010 ·
    හිටපු (ශ්රීලනිප) මහ ඇමැතිවරයකු වූ සමරවීර වීරවන්නි මහතා ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීම සඳහා ඊයේ (03) විපක්ෂයේ පොදු සන්ධානයට එකතු විය. ඔහු විපක්ෂයේ පොදු සන්ධානයට එක්වුයේ බණ්ඩාරවෙලදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ බණ්ඩාරවෙල ආසන බල මණ්ඩල රැස්වීමේදීය.
    මූ කොහොමද බන් පැන්න කියන්නේ ..... එදත් එහෙමයි .. අදත් එහෙමයි .... මේවානම් ගොන් ආතල්
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මෛත්‍රීපාලනය:rofl:
    reputation_neg.gif
    කලුතර යෝධයා තව ටිකකින්... 12-19-2014 05:43 PM ube ammage huththata agilla gagaha idapan car eka enakal, suba anagathayak
    reputation_neg.gif
    wIMAL ge lanka c news... 12-19-2014 10:11 AM 56
    reputation_neg.gif
    Breaking News ....... 12-19-2014 08:38 AM එල
    reputation_neg.gif
    Breaking News ....... 12-19-2014 07:53 AM tho hithuwada thoge baduwa wage hama ganima puke araganna kamathi kiyala.?
    reputation_neg.gif
    Breaking News ....... 12-19-2014 07:43 AM ube amma wage.HHAHAAA
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෛත්‍රීපාලනය:rofl:
    reputation_neg.gif
    කලුතර යෝධයා තව ටිකකින්... 12-19-2014 05:43 PM ube ammage huththata agilla gagaha idapan car eka enakal, suba anagathayak
    reputation_neg.gif
    wIMAL ge lanka c news... 12-19-2014 10:11 AM 56
    reputation_neg.gif
    Breaking News ....... 12-19-2014 08:38 AM එල
    reputation_neg.gif
    Breaking News ....... 12-19-2014 07:53 AM tho hithuwada thoge baduwa wage hama ganima puke araganna kamathi kiyala.?
    reputation_neg.gif
    Breaking News ....... 12-19-2014 07:43 AM ube amma wage.HHAHAAA
    mata hambuna rep tika damma nam marage chinthane dakala ubata bada yay
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකයි මට කියන්න තියෙන්නේ.විදුර සහ රත්නසිරි දැන් විපක්ෂයත් එක්ක නිල නොවන විදිහට ඉන්නේ.නිල වශයෙන් එකතු වෙන්න විතරයි තියෙන්නේ.විදුර කීවා මේක ගෙම්බන් සහ මිනිසුන් අතර සිදුවන ප්‍රෙසිඩෙන්ෂල් එකක් කියලා.තනතුරු අතහැරලා රටේ සුභදායක වෙනසක් ඇති කරන්න පනින්නේ මිනිසුන්.නමුත් තනතුරු සහ සල්ලි නිසා පනින්නේ ගෙම්බන්.තිස්ස අත්තනායක ගෙම්බෙක්.නමුත් මෛත්‍රී සැබෑ මිනිසෙක්..මේ දෙන්නා දැනටමත් විපක්ෂය සමග ඉන්නේ කියලා මම සහතිකවම කියනවා.ඔවුන් නිල වශයෙන් අද දින එක්වෙන බවට විශ්වාශ දායක තොරතුරක් ලැබුනා.නමුත් ඔවුන් එනකොට ජනාධිපතිගේ කට්ටිය ඔවුන්ගේ පසු පස හඹා ආපු නිසා සැලස්ම වෙනස් කලා වෙන්නත් පුලුවන්.නැත්නම් තව ටිකක් රෑ වෙලා කවුරුත් නොසිතන වෙලාවක එන්නත් පුලුවන්.පනින වෙලාව රනිල් හෝ මෛත්‍රී පවා දන්නේ අන්තිම පැය කීපයකදි විතරයි.ඉතින් මම මේවා ගන්නෙත් සෑහෙන අමාරුවෙන්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හුඟක් වෙලාවට අද තියෙන ‍රැලියකදි ඔවුන් එකතු වෙන්න පුලුවන්.මෛත්‍රී දැන් රීදි ගමෙන් පිටත් වෙලා හයිවේ එකෙන් එනවා.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේකයි මට කියන්න තියෙන්නේ.විදුර සහ රත්නසිරි දැන් විපක්ෂයත් එක්ක නිල නොවන විදිහට ඉන්නේ.නිල වශයෙන් එකතු වෙන්න විතරයි තියෙන්නේ.විදුර කීවා මේක ගෙම්බන් සහ මිනිසුන් අතර සිදුවන ප්‍රෙසිඩෙන්ෂල් එකක් කියලා.තනතුරු අතහැරලා රටේ සුභදායක වෙනසක් ඇති කරන්න පනින්නේ මිනිසුන්.නමුත් තනතුරු සහ සල්ලි නිසා පනින්නේ ගෙම්බන්.තිස්ස අත්තනායක ගෙම්බෙක්.නමුත් මෛත්‍රී සැබෑ මිනිසෙක්..මේ දෙන්නා දැනටමත් විපක්ෂය සමග ඉන්නේ කියලා මම සහතිකවම කියනවා.ඔවුන් නිල වශයෙන් අද දින එක්වෙන බවට විශ්වාශ දායක තොරතුරක් ලැබුනා.නමුත් ඔවුන් එනකොට ජනාධිපතිගේ කට්ටිය ඔවුන්ගේ පසු පස හඹා ආපු නිසා සැලස්ම වෙනස් කලා වෙන්නත් පුලුවන්.නැත්නම් තව ටිකක් රෑ වෙලා කවුරුත් නොසිතන වෙලාවක එන්නත් පුලුවන්.පනින වෙලාව රනිල් හෝ මෛත්‍රී පවා දන්නේ අන්තිම පැය කීපයකදි විතරයි.ඉතින් මම මේවා ගන්නෙත් සෑහෙන අමාරුවෙන්.
    හෝලි ෂිට් :rofl:
     
    • Like
    Reactions: gayankuwait

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයෙකුවන සමරවීර වීරවන්නි මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා අද (19දා) එක්විය. තරුණයන් වර්තමාන දේශපාලන තත්ත්වයට අකමැති බවත් ඔවුන්ව දේශපාලනයට ගෙන ඒම සඳහා යහපාලනයක් ඇති කිරීම සිය අපෙක්ෂාව බවත් වීරවන්නි මහතා පැවැසීය. - See more at: http://www.sinhala.infosrilankanews.com/2014/12/uva_19.html#sthash.hrwGkN47.dpuf
     
    :P:P