කලුතර යෝධයා තව ටිකකින් පනිනවා

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    රත්නසිරිගෙ කාරෙක මග හිටල තියෙන්නෙ. ඒකයි තාම පරක්කු
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම ඊයේ හොයලා බැලුවා. මෙතන ලොකු සිකුයිරිටි ප්‍රශ්නයක් තියෙනවා.ඇමතිවරුන්ගේ වාහන සහ කොමන්ඩෝස්ලා ආන්ඩුව එවෙලෙම ගන්නවා.එහෙම වුනාම ආරක්ෂාවක් නෑ.එතකොට හුඟක් ප්‍රශ්න තියෙනවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ඊයේ හොයලා බැලුවා. මෙතන ලොකු සිකුයිරිටි ප්‍රශ්නයක් තියෙනවා.ඇමතිවරුන්ගේ වාහන සහ කොමන්ඩෝස්ලා ආන්ඩුව එවෙලෙම ගන්නවා.එහෙම වුනාම ආරක්ෂාවක් නෑ.එතකොට හුඟක් ප්‍රශ්න තියෙනවා.
    හා.....:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    පනින්න ගිහින් වැටිලා.. ඉස්පිරිතාලේ..:( යෝධයෝ වුනත් වයසක මනුස්සයෝ නේ:dull:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මම ඊයේ හොයලා බැලුවා. මෙතන ලොකු සිකුයිරිටි ප්‍රශ්නයක් තියෙනවා.ඇමතිවරුන්ගේ වාහන සහ කොමන්ඩෝස්ලා ආන්ඩුව එවෙලෙම ගන්නවා.එහෙම වුනාම ආරක්ෂාවක් නෑ.එතකොට හුඟක් ප්‍රශ්න තියෙනවා.

    matat podi aranchiyak awa rathnasiri aniwaryenma my3 ekka ekatu wenawa kiyala. :yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Vote for MR: කිසියම් කාරණයක තිරසාර බව පිළිබඳව කියන්නේ ඒක “ගලේ කෙටු අකුරක් වගේ අපිට විශ්වාසයි” යන වගන්තිය යෙදීමෙනි.
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යනු ගලේ කෙටු අකුරක් සේ ස්ථිර, විශ්වසනීය නායකත්වයක් සහ දැක්මක් සහිත දේශපාලනඥයෙකි.
    "නගුල අල්ලා ආපසු බලන්නා දෙවියන් නොදකී” යන කියමන අනුව, එතුමා ඉදිරියට තැබු පියවර ඉදිරියට ම තබනවා විනා මොන හේතුවක් නිසා හෝ එය ආපසු තබන්නේ නැත.
    හේතුව තිරසාර දැක්මක් හා ස්ථිර ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීමේ උත්තුංග හැඟීම එතුමාට තිබෙන බැවින් හා යථාර්ථය දැකීමට එතුමා සතුව තිබූ ප්‍රායෝගික බුද්ධිය නිසාය.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මෙරටින් ස්වභාවික ගෑස් නිධියක් හමුවූ බව ජනපති කියයි

    October 2, 2011 12:38 pm

    ශ්‍රී ලංකාව සතු විශාල ස්වාභාවික ගෑස් නිධියක් ඇති බවට තහවුරු වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනාවරණය කළේය.

    ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් පවතී දැයි සොයා බැලීම සඳහා අදාළ කැණීම් කළ සමාගම තමා වෙත මේ පිළිබඳ දැනුම් දුන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    මහනුවර ජනාධිපති මන්දිරයේ අද(02) පෙරවරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    නුදුරු අනාගතයේ දීම ශ්‍රී ලංකාවෙන් තෙල් ලැබෙන බවට ද තමා විශ්වාස කරන බව එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේය.

    http://sinhala.adaderana.lk/news.php?nid=19091
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Vote for MR: කිසියම් කාරණයක තිරසාර බව පිළිබඳව කියන්නේ ඒක “ගලේ කෙටු අකුරක් වගේ අපිට විශ්වාසයි” යන වගන්තිය යෙදීමෙනි.
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යනු ගලේ කෙටු අකුරක් සේ ස්ථිර, විශ්වසනීය නායකත්වයක් සහ දැක්මක් සහිත දේශපාලනඥයෙකි.
    "නගුල අල්ලා ආපසු බලන්නා දෙවියන් නොදකී” යන කියමන අනුව, එතුමා ඉදිරියට තැබු පියවර ඉදිරියට ම තබනවා විනා මොන හේතුවක් නිසා හෝ එය ආපසු තබන්නේ නැත.
    හේතුව තිරසාර දැක්මක් හා ස්ථිර ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීමේ උත්තුංග හැඟීම එතුමාට තිබෙන බැවින් හා යථාර්ථය දැකීමට එතුමා සතුව තිබූ ප්‍රායෝගික බුද්ධිය නිසාය.

    oka kiyapan konde bandapu cheennunta...!!