කලුවගේ වාසනාව ??

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,491
    1,298
    113
    United States
    අලුත් සිංහල චිත්‍රපටයක් එන එක නම් හොඳ ආරංචියක් මචං. සුනිල් ආරියරත්න මහතාගේ අලුත් වැඩක් නිසා ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්, ට්‍රේලර් එක ආවම බලමු.
     
    • Dislike
    Reactions: chinmak

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,811
    15,140
    113
    Milagiriya
    රජ කතා, ජාතක කතා, චරිත කතා ඊයා, වෙන දෙයක් කරන්න හිතෙන්නේම නැත්ද මුන්ට ගරිල්ලා මාකටින් වගේ 🤷🏽‍♂️
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,683
    55,911
    113
    Colombo
    film එකෙන් දැකපු කුක්කු කලුවට සැබැහින් දැකගන්නට ලැබේවායි පතමු :)