කලුවන්ට කන්න දෙන්න බෑලු 🥴

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,163
    13,877
    113
    35
    Spain
    මුගේ ගුබ්බෑයම නීතිවිරෝධී එකක්. මූදු වෙරළ අයිනෙමයි තියෙන්නේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුන් ගල් යුගයේ ජිවත් වෙන ජරා සත්තු. මුන්ට එරෙහිව නඩු දාල මේවා වස්සවන්න ඕන. එතකොට ඔය සෙල්ලම් නවත්තාවි.
    කොරෝනා කාලේ බල්ලෝ වෙලා ලෝකල් මිනිස්සුන්ට වැද වැද එන්න කිව්වේ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    අනේ මටත් ඒ වගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණා නම්. මම ප්‍රාර්ථනා කරන්නෙ ලබන ආත්මෙ ඉංග්‍රීසි කතා කරන රටක ඉපදෙන්න කියලා. එතකොටවත් පුළුවන් වෙයිනේ. 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    අනේ මටත් ඒ වගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණා නම්. මම ප්‍රාර්ථනා කරන්නෙ ලබන ආත්මෙ ඉංග්‍රීසි කතා කරන රටක ඉපදෙන්න කියලා. එතකොටවත් පුළුවන් වෙයිනේ. 🤷‍♂️
    ඉතින් අර AI කෙල්ලෙක් ව සෙට් කරගෙන කතා කරපං කෝ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්තම කතාව අඩු කුළේ ජරාව කාලා බීලා හාලා අන්තිමට ඔතන ඉන්න සුද්දියොන්ටත් කරදර කරාම වෙන පාඩුව ඊට වැඩියි.
    මිටටෝ ආවම මෙම්බර්ස් ඔන්ලි වගේ කතාවක් කියල යනව එක තමයි හොඳ.

    මම දන්න කට්ට කලු මිට්ටෙක් කරන ප්‍රසිද්ධ රෙස්ටොරන්ට එකක් තියෙනවා මෙහේ දකුණු ආසියාවේ එවුන් ආවොත් අඩුකුලේ විදියට සලකන්නේ. උන්ට ආපු මෝඩ කම තේරිලා ආයේ පැත්ත නොබලන්නම සලකල යවන්නේ හත්මුතු පරම්පරාවටම එන්න එපා කරවලා. ඇහුවම කිව්වේ ඕකුන් රන්චු පිටින් එන්න ගත්තම අඩුකුළේ තැනක් කියල මේ රටේ මිනිස්සු එන එක නවත්තනව කියල.
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඇත්තම කතාව අඩු කුළේ ජරාව කාලා බීලා හාලා අන්තිමට ඔතන ඉන්න සුද්දියොන්ටත් කරදර කරාම වෙන පාඩුව ඊට වැඩියි.
    මිටටෝ ආවම මෙම්බර්ස් ඔන්ලි වගේ කතාවක් කියල යනව එක තමයි හොඳ.

    මම දන්න කට්ට කලු මිට්ටෙක් කරන ප්‍රසිද්ධ රෙස්ටොරන්ට එකක් තියෙනවා මෙහේ දකුණු ආසියාවේ එවුන් ආවොත් අඩුකුලේ විදියට සලකන්නේ. උන්ට ආපු මෝඩ කම තේරිලා ආයේ පැත්ත නොබලන්නම සලකල යවන්නේ හත්මුතු පරම්පරාවටම එන්න එපා කරවලා. ඇහුවම කිව්වේ ඕකුන් රන්චු පිටින් එන්න ගත්තම අඩුකුළේ තැනක් කියල මේ රටේ මිනිස්සු එන එක නවත්තනව කියල.

    ඌට බලු රීවිව් වැටිල නැද්ද කලු සින්හලුන්ගෙන්?
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Got same experience in Bentota. They refused to make reservations for some guest houses.

    Sir locals lata denne naane. ..:growl::growl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌට බලු රීවිව් වැටිල නැද්ද කලු සින්හලුන්ගෙන්?
    ඌ මොනවත් ගනන් ගන්නේ නෑ. ඇතිවෙන්න මින්ස්සු ඉන්නවා කන්න එන්න. හොඳම කෑම වලින් උපරිමෙන් කන්න බොන්න දීලා හිතුනොත් විස්කි ශොට් එකකුත් දීල යවන්නේ.
    ඒ තැනට අඩුකුළේ එවුන් නැති තරමටමයි හොඳ.
     
    • Wow
    Reactions: Inigo Montoya